මොරටු දහම් පුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සමෘද්ධි නිලධාරියා වශයෙන් කටයුතු කළ මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාරගේ සේවය අත්හිටුවූ බව මොරටුව ප්‍රාදේශීය ලේකම් කේ සී නිරෝෂණ මහතා කියයි.
මොරටුව සුනන්දෝපන්නාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ඝාතනයට සැකපිට රිමාන් කර ඇති නිසා මේ තීරණය ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 16
23
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උප පුරපතිගෙ තව තනතුරක් අත්හිටුවයි
වරුණ Thursday, 07 February 2013 02:31 PM
තනතුර නොබලා දඬුවම් දෙන්න. (දී)
සදුන් Thursday, 07 February 2013 02:46 PM
කාට උනත් නිසි දඬුවම් දෙන්න ඔනේ (දී)
සිල්වා Thursday, 07 February 2013 04:08 PM
හොඳ තීරණයක් .(ස)
කපිල Thursday, 07 February 2013 04:47 PM
රාජ්‍ය සේවය අපකීර්තියට පත්කිරීමටත් දඩුවමක් දියයුතුයි. (නි)