බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන මහතා කන්තලේ ඔහුගේ නිවසේදී හදිසියේ අසනීප වී හෙලිකොප්ටර් යානයකින් කොළඹ රැගෙන ආ බව කන්තලේ රෝහල කියයි. නියෝජ්‍ය ඇමැති මුලින් කන්තලේ රෝහලට ඇතුළත් කෙරිණි.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
උප ඇමැති ලෙඩවී ගුවනින් කොළඹට.
පෙරේරා Monday, 18 June 2012 01:56 PM
එහෙම කෙනෙක්ගේ නම ඇහුවෙත් අදනේ...
දයා, සෞදියේ සිට Monday, 18 June 2012 02:01 PM
අම්මපා.....මමත් ඇහුවේ අදනේ...
ප්‍රගීත් Monday, 18 June 2012 05:22 PM
සුංගාවිල ආබාධිත හමුදා සෙබලෙකුට අසනීප වෙලා දවසක් ඇම්බියුලන්ස් එකක් දෙන්න බැරි උනා.අනේ මෙයාලට හෙලිකොප්ටර්...!!!
දර්ශන Tuesday, 19 June 2012 08:08 AM
එහෙම කෙනෙක්ගේ නම ඇහුවෙත් අදනේ...
නිකම් Monday, 18 June 2012 02:12 PM
මෙයාල හෙලිකොප්ටර් වලින් කොළඔට...අපි ඩෙංගු වලින් එලොවට...ලොවේ ආශ්චර්‍ය..
අමිල කටුනායක Monday, 18 June 2012 01:35 PM
කොලඹ නොයින්න කෙනෙක් පාටයි..ඉක්මන් සුවය
අචිනි Monday, 18 June 2012 01:38 PM
පඳුරකට පයින් ගැහුවත් ලංකාවේ ඇමතිවරු ?
ප්‍රියා Monday, 18 June 2012 01:48 PM
ඉක්මන් සුවය ලැබේවා.
ටූනා Monday, 18 June 2012 02:29 PM
අම්මපා මේ කවුද ?????
සක්විති Monday, 18 June 2012 02:01 PM
මමත් අදමයි ඇහුවේ ?????????
සරත් Monday, 18 June 2012 02:05 PM
ලොකුම කැබිනට් එක ඉන්න රටේ කොහොමද නම් මතක තියා ගන්නේ නේද ????
චමින්ද Monday, 18 June 2012 02:05 PM
කවුද මේවට සල්ලි ගෙවන්නේ මේවත් පාර්ලිමේන්තු වරප්‍රසාද ද අපේ අහිංසක අම්මලා තාත්තලා කොච්චර රෝහල් වල මැරිලා යනවද ගිලන් රථ නැතුව සමහර වෙලාවට ළමයි හම්බවෙන්න ඉන්න අම්මලා ළමයිත් එක්කම මැරිලා යනවා
හසාන් Monday, 18 June 2012 02:50 PM
ඔබට ඉක්මන් සුව!
ඔසඳ Monday, 18 June 2012 02:54 PM
මෙයාව අපේම සල්ලි වලින් බේරගත්තොත් තමයි රටේ දියුණුව ඇති වෙන්නේ....
සමන් Monday, 18 June 2012 03:00 PM
පිස්සු හැදෙන රටක් මේක.
ගාල්ලේ කොල්ලා Monday, 18 June 2012 02:42 PM
චමින්ද, ඔයා හරියටම හරි
ප්‍රසන්න Monday, 18 June 2012 03:27 PM
කවුරු උනත් ලෙඩ උනාම අසරණ වෙනවා .ඒ නිසා කොහොමහරි ප්‍රතිකාර කර එක හොඳයි..
ඉරුෂ්-KSA Monday, 18 June 2012 02:49 PM
ලංකාවේ බුද්ධිමත් අමාත්‍යංශයක් තියෙනවා.මොනවද ඕකෙන් වෙන්නේ?
ඇලෙක්ස් Monday, 18 June 2012 03:29 PM
Mr. M.K.A.D.S.ගුණවර්ධන සාමාන්‍ය ගුණේ කෙනෙක් වුණා නම් අද එයාගේ මරණේ තියෙන්නේ ගෙදරක.මේක තමයි ලංතාවේ තත්ත්වය
නිශාද් ප්‍රීනා Tuesday, 19 June 2012 10:48 AM
වරප්‍රසාද ඇත්තෝ ගුවන් ගත වෙති...!! කිසිවක් නැත්තෝ දිවන්ගත වෙති....!!
නුවන් Monday, 18 June 2012 09:39 PM
ගරු ඇමති තුමනි ඔබට ඉක්මන් සුවය....
බණ්ඩා Monday, 18 June 2012 11:37 PM
ස්විස්ටර්ලන්තය ආදර්ශයට ගන්න, ඇමතිවරු 7. ලෝකයෙන්ම දියුනුම රට. ස්‍රී ලංකාව''''''''??????
අලිබබා Monday, 18 June 2012 04:34 PM
එහෙම කියන්න එපා. එතුමා බුද්ධ ශාසන හා ආගමික නියෝජ්‍ය ඇමතිතුමා. මෙතුමන්ලාව ආරක්ෂා කරගැනීම මෙසැමගේ වගකීමක්.
අන්කල් Monday, 18 June 2012 03:55 PM
අනේ කොහොම හරි හොද කරන්න.රටට වැඩක් ඇති කෙනෙක්නේ
සිසිර Monday, 18 June 2012 04:54 PM
අසාධ්‍ය ලෙඩ්ඩු ගෙනියන්න ඇමිබියුලන්ස් නැතුව අසරණ රෝගීන් අනන්තවත් මිය යනවා පිටිසර පැති වල.මේ වැඩ පිළිවෙළ හැම ලෙඩාටම සමානව ක්‍රියාත්මක කළොත් නේද හොද
රජිත් Monday, 18 June 2012 04:56 PM
අලිබබාට බුද්ධ ශාසනේට හෙන ගහලා හරි කමක් නෑ ඇමතිතුමාව රැක ගත්තම ඇති
sltk2004 Monday, 18 June 2012 05:08 PM
අනේ මැරෙන්න නම් එපා, මැරුනොත් අලුතින් එන කෙනාට මුල ඉඳල ඔක්කොම පහසුකම් දෙන්න ගොඩක් වියදම යනවා
මිචෙල් Tuesday, 19 June 2012 01:50 AM
මේක තමයි අපේ රටේ වටිනාකම.ඇමදේම වෙන්නේ ,කෙරෙන්නේ ඇති හැකි අයටමයි...
නිවන්ත Tuesday, 19 June 2012 06:57 AM
මෙයාලා හබරණින් එහාට යන්නේ නැතුව රටේ ප්‍රශ්න ගැන විශාරදලා වෙලා ඉන්නේ.කමෙන්ට්ස් වලින්ම දැනුම මැන ගන්න පුලුවන්