මඩකලපුව කාත්තන්කුඩි නගරයේ මෙවරද සරු රටඉඳි පළදාවක් ලැබී ඇත.
මහ පාර මැද තීරයේ රට ඉඳි ගස් 76කින් ගස් 15 ගෙඩි හට ගෙන තිබේ.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එම් එන් එල් ඒ එම් හිස්බුල්ලා මහතා මුල්ම ගසින් රටඉඳි නෙළීය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
උප ඇමැති රටඉඳි කඩයි
සිතුම් Wednesday, 25 June 2014 07:37 PM
රට ඉඳි ගහ පලබර වෙලා තියෙන හැටි ලස්සනයි. නමුත් වෙනත් අයගේ දහදිය මහන්සියේ පල නෙලන්නේ හැමවිටම දේශපාලකයින්. එයට ගැලපෙන චායාරුපයක් තමයි මේ. මට නම් දිරවන්නේ නැත්තේ රට ඉඳි නෙමෙයි මේ පල නෙලන කට්ටිය. (නදී)
රංග Wednesday, 25 June 2014 03:09 PM
ගස් 76න් 15ක පලදාව අව කියන්නේ සරු අස්වන්නක්ද ? (අ)
උපුල් Wednesday, 25 June 2014 03:12 PM
අමු රට ඉඳි කඩන්නේ අච්චාරු දාන්නද (අ)
වත්සලා Wednesday, 25 June 2014 03:20 PM
ලංකාව කියන්නේ ඉස්සර ලෝකෙම දියුණුම රට අපේ මිනිස්සු ඒ දේ දන්නේ නැහැ (දී)
පොද්දල Wednesday, 25 June 2014 03:20 PM
රට ඉඳි වලින් සිනි නගිනවද (දී)
දිල්හානි Wednesday, 25 June 2014 03:25 PM
අනේ වාසනාවන් කොයිතරම් සාරවත් රටක්ද මේ (දී)
නෙතුකි Wednesday, 25 June 2014 03:32 PM
ඔය ගෙඩි කන්න පුළුවන් (දී)
දර්ශන Wednesday, 25 June 2014 03:44 PM
ප්‍රේමතිලක - ඔය දන්නා තරම තාම, ඔය පැහිල නැත්නම් ඔකේ පාට ගාල වෙන්න ඇති කහ පාටට,, මෝඩ කතා නොකියා ඉන්න (දී)
දෑන් Wednesday, 25 June 2014 03:48 PM
ප්‍රේමතිලක, ඔයාට ලැජ්ජා නම් ඔය ඉන්න දිහටම වෙලා ඉන්න, එතකොට ලැජ්ජාව හරියයි... (දී)
සාන්ත Wednesday, 25 June 2014 03:50 PM
නැහැ ලංකාවේ මිනිස්සු අසාවෙන් ගොනාට අන්ද ගන්නවා (දී)
චන්දා Wednesday, 25 June 2014 04:03 PM
තව අවරුදු විස්සක් විතර ගෙවෙන විට රට පුරාම රට ඉඳි කඩන්න පුළුවන් වෙයි සැක නැතිවම. (දී)
නුවන් Wednesday, 25 June 2014 04:12 PM
පැහිල තියෙන්නේ මිනිස්සුන්ගේ මොළ ගෙඩි! (දී)
නලීන් ප්‍රියන්ත Wednesday, 25 June 2014 04:39 PM
මම ඉන්නේ කටාර්. මේ රට ඉඳි තාම ඉදිලා නැති බව පේන්නේ නැත්ද? රට ඉඳි ගස් පාරේ ඉන්දුවට කාත්තන්කුඩි සවුදි අරාබියාව වෙන්නේ නෑ. (ස)
අපොන්සු Wednesday, 25 June 2014 04:57 PM
අපේ ගමෙත් ගස් ගෙඩි කඩපු කෙනෙක් දැන් පාර්ලිමේන්තුවේ (දී)
මංජුල අබු ඩාබි සිට Wednesday, 25 June 2014 05:07 PM
ඇමතිතුමෝ, තවම ඔවුවා ඉදිලා නැතෝ . ඔය කාලේ කෑවොත් කට කසන්න ගනීයි. අපිත් මෙහෙ ආපු කාලේ නොදන්නා කමට කෑව දරුණුවට නැතත් කට කසන ගතියක් තියෙනවා. ඕව කඩන වයසට එන්න තව මාසයක් හමාරක් ඉන්න වෙනවා තවම සමර් (ග්‍රීෂ්ම ඍතුව) එක තදින් පටන් ගත්ත විතරනේ. අනික දුඹුරු පාටට හුරු රතු පාටක් වෙන්න ඕන කඩන වයසට එන්න. (දී)
චානක Wednesday, 25 June 2014 11:53 PM
ඕවා කැඩුවට කන්න බැරිවෙයි වගේ. තව ඉදෙන්න ඕනෑනේ. අගෝස්තු වෙනකොට තමයි හොඳටම ඉදෙන්නේ (නි)
චින්තක Thursday, 26 June 2014 12:28 AM
ඔටුවෝ පෙන්න නැනේ,, ළඟදීම ගෙනෙයි නේද? (අ)
kalumu Thursday, 26 June 2014 12:42 AM
දර්සන ඔයාට ඉස්තුති. ලංකාවේ දේසපාලනය කරන අය ඔහොමතම . දෑන් මහත්තය.මම දන්නවා ඒවගේම දැකල තියනවා නිසා අදහස් පලකලේ.අපි මෙහෙ මහන්සි වෙලා වැඩ කාලට අපේ සල්ල්ලි අපි යවන්නේ ලංකාවට.ඇත්ත කිවම පිලිගන්නති ඔය වගේ අය ..මනත්‍රීලට වඩා පහත්..ඕකට කියන්නේ නුගත් කම කියල (අ)
අබය Wednesday, 25 June 2014 06:06 PM
පලදාව හොදනම් කරන්න තියෙන්නේ මේ ඇමති වරුන්ට රට ඉදි කඩන එක නොව රට ඉඳි වවන්න පුළුවන් පරිසර කලාප හොයල හොදට වගාවක් හැටියට දියුනු කරන එකනේ කොහෙද එහෙම අදහස් කෘෂිකර්මය ට සම්බන්ද ඇමති වරු කීයක් ඉන්නවද පලත්සබා සහ මහා ආණ්ඩුවේ මොනවද කරන්නේ (දී)
සිල්වා Wednesday, 25 June 2014 06:16 PM
මම හිටවපු පොල් ගස්වල මුල්ම පලදාව ඇවිත් ,,මේ නියෝජ්‍ය ඇමැතිටම කියල බැරිද ගෙඩි ටික කඩා ගන්න (අ)
මිල්රෝයි Wednesday, 25 June 2014 01:40 PM
අපිටත් දෙන්න බැරිද? (නි)
කල්හාර Wednesday, 25 June 2014 01:46 PM
නියමයිනේ! (නි)
දිලුක Wednesday, 25 June 2014 01:51 PM
මුළු රටටම ආදර්ශයක්. අනික් ප්‍රදේශ වලත් අලුත් දේවල් අත්හදා බලමු. (නි)
ටිරෝන් Wednesday, 25 June 2014 01:52 PM
කොච්චර අගෙයිද? (නි)
හැරිස් Wednesday, 25 June 2014 01:52 PM
දකිනකොටත් ආසයි (නි)
හසිත් Wednesday, 25 June 2014 01:52 PM
අනේ අපිටත් යන්න තිබුණා නම්.... (නි)
නිසාර් Wednesday, 25 June 2014 01:54 PM
රටේ තව ගස් නැද්ද? (ස)
ප්‍රේමතිලක Wednesday, 25 June 2014 01:58 PM
ලැජ්ජාවේ බෑ.....ඕව තවම පැහිල නෑ..,මම ඉන්නේ මැද පෙරදිග නිසා හොඳට දන්නවා.., ලංකාවේ මිනිස්සු ගොනාට අන්දනවා..(ස)
රජින්ද Wednesday, 25 June 2014 02:16 PM
ඒ පැත්ත දැන් නියමයි (නි)
මිහිරි Wednesday, 25 June 2014 02:18 PM
දැන් නම් අපේ රටත් ලස්සනයි (නි)
හස්තික Thursday, 26 June 2014 07:02 AM
ඒ පැත්තේ රට ඉඳි වගාව සරුයි (දී)
වාසනා Wednesday, 25 June 2014 02:19 PM
ඇමතිතුමාටත් කරන්න වෙලා තියෙන දේවල්? (නි)
සමන්ති Wednesday, 25 June 2014 06:42 PM
හලෝ මේවා රට ඉඳි නොවෙයි මෙරට (කාත්තන්කුඩි) ඉඳි. පැහිලා ඉදිලා බරවෙලා ඇති . ඇමැතිටත් මටත් ගෙඩි දෙකක් ඇති. වැඩිය කඩන ඇමති වරු නොවේ අපි (නදී)
සිල්වා Wednesday, 25 June 2014 02:21 PM
අපිටත් ටිකක් ඉතුරු කරන්න (නි)
ඉක්බල් Wednesday, 25 June 2014 02:21 PM
බලන්න කොච්චර ලස්සනද? (නි)
තිලක් Wednesday, 25 June 2014 06:48 PM
මේ රට ඉඳි හොරකමක්. නැත්නම් මොකද මේ මහා රාත්‍රියේ රට ඉඳි කඩන්නේ. මේවා මොකද එයා හිටවලද ? (නදී)
ධම්ම Wednesday, 25 June 2014 02:24 PM
රටඉඳි ඉදෙනතුරු ඉන්නකෝ ඉතින් (නි)
අනුර ශාන්ත Wednesday, 25 June 2014 02:24 PM
ෂා මරුනේ! (නි)
රන්ජිත් කුලතුංග Wednesday, 25 June 2014 02:39 PM
ලංකාව රට ඉඳි වලින් පිරි රටක් වේවා . අපිත් මැදපෙරදිග රටක වාගේ . ළඟදීම. (ස)
ලසන්ත Wednesday, 25 June 2014 07:06 PM
ඇයි රටදි රට ඉඳි කඩන්නේ. මේක හොරකමක්ද ? (නදී)
රංග රෝසා Wednesday, 25 June 2014 07:11 PM
ඕව් තාම හොඳටම අමාරුයි (නදී)
මොහොමඩ් Wednesday, 25 June 2014 02:43 PM
ජය වේවා ඔබතුමාට! (නි)
ටියුඩර් Wednesday, 25 June 2014 02:43 PM
උප ඇමතිතුමනි, ප්‍රවේශමෙන්! (නි)
නුවන් Friday, 27 June 2014 09:23 AM
කොහොමත් කට්ටියටම රට පුරාම රට ඉඳි කඩන්න පුළුවන් වෙයි. තව අවුරුදු පහකින් හෝ දහයකින්. එතකන් ඉවසන්න. (ස)
දම්මික Wednesday, 25 June 2014 02:52 PM
අපේ ඉඳි ගස් වල ගෙඩි ඉදුනහම අපි දැකලා තිබෙනවා. ප්‍රේමතිලක, ඔබ හරි (නි)
ජයාන් Wednesday, 25 June 2014 02:52 PM
පළමු තොගය කොහේටද යවන්නේ? (නි)
සේන Wednesday, 25 June 2014 02:55 PM
ඇමතිතුමාගේ වැරැද්දක් මම දකින්නේ නැහැ (නි)
ඉෂාර Thursday, 26 June 2014 08:19 AM
දැක්කාම ආසයි නේ (දී)
හේවාවසම් Wednesday, 25 June 2014 02:58 PM
බලාගෙන හොඳේ... ප්‍රවේශමෙන් (නි)
ශාන්ති Wednesday, 25 June 2014 07:37 PM
වාසනා වන්ත රට ඉදි පලදාවක් නෙලා ගැනීමට අපේ නියෝජ්‍ය ඇමති තුමාට හැකි වේවා (නදී)