IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘උප ඇමති කෑල්ලට‘ වැඩි දෙයක් ඕනෑ

2001 දී එක්සත් ජාතික පක්ෂයට ගිය තමා අබ්බගාතයකු වූ බවත්, අද නියෝජ්‍ය ඇමැති කෑල්ලක් ලැබී ඇති බවත්, එහෙත් ඊට වඩා වැඩි දෙයක් තමාට ලැබිය යුතු බවත් උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා උකුවෙලදී ප්‍රකාශ කළේය. ‘මුදල්වලට මේ ඔක්කොම යටයි. මට දුක ඒකයි. අප හැමවිටම ධාර්මික ලෙස මුදල් උපයන්න ඕනෑ. ඒක අමාරු වැඩක්. සමාජය පාපතරයි. දේශපාලනඥයන්ගෙන් සියයට 60ක් බොරුකාරයෝ. මට වුණේ නරක අය ඇසුරු කිරීමේ ප්‍රතිඵලයක්.‘



අදහස් (0)

‘උප ඇමති කෑල්ලට‘ වැඩි දෙයක් ඕනෑ

ලකී Wednesday, 21 November 2012 10:08 AM

මොකද්ද අනේ ඒ

:       0       0

අසෝක Wednesday, 21 November 2012 10:03 AM

ඇත්ත.... ඇත්ත

:       0       0

ජසී Tuesday, 20 November 2012 05:04 PM

හොඳ වැ‍ඩේ (ස)

:       0       0

චමින්ද - කැලිෆෝනියා Tuesday, 20 November 2012 10:36 PM

මම මේ කල්පනා කලේ හිනා වෙන්නේ කොයි පැත්තෙන්ද කියලා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 20 November 2012 10:40 PM

ඔය පට්ටම් කෑල්ලෙන් හිතන පතන දේ කර ගන්න බැරුව ඇති (ස)

:       0       0

පාලිත Tuesday, 20 November 2012 10:51 PM

අනේ කාලේ වනේ වසේ... (නි)

:       0       0

චන්දන Tuesday, 20 November 2012 05:23 PM

60% නෙමෙයි 99% ක්ම ඉන්නේ බොරු කාරයෝ . නන්දිමිත්‍රට ඇත්ත තේරිලා වගෙයි (ස)

:       0       0

අජිත් Wednesday, 21 November 2012 10:38 AM

අයියෝ සල්ලි

:       0       0

අචිනි Tuesday, 20 November 2012 05:25 PM

කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ‍නේ , ජය වේවා (ස)

:       0       0

ලලිත් Tuesday, 20 November 2012 05:51 PM

අනේ පව් මෙයා (ස)

:       0       0

ෆෙරෝස් Tuesday, 20 November 2012 06:03 PM

මට දුකයි ලංකාවේ දේශපාලනය ගැන හිතෙනකොටත් (ස)

:       0       0

සේනානායක Wednesday, 21 November 2012 12:03 AM

ගිය නුවන ඇතුන් ලවාවත් අද්දන්න බෑ . දැන් නාහෙන් අඩන්නේ නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න (ස)

:       0       0

මාලිංග Tuesday, 20 November 2012 06:41 PM

අනේ මන්දා

:       0       0

හේරත් Wednesday, 21 November 2012 11:25 AM

මොකද්ද අනේ ඒ කතාව (දී)

:       0       0

බන්දුල Wednesday, 21 November 2012 01:23 AM

ඉතිං එයාටත් මොනවාහරි ගැළපෙන දෙයක් දෙන්නකෝ. (නි)

:       0       0

ජනිත් Wednesday, 21 November 2012 02:14 AM

නියමයි ඇමතිතුමනි නියමයි. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 20 November 2012 07:09 PM

වරදක් නැහැ අපිට මොකද

:       0       0

සිසිර Tuesday, 20 November 2012 07:12 PM

හොද පාඩම් හොද පාඩම්... ඕවා අපිට හොද පාඩම්... (නි)

:       0       0

පුෂ්පා Wednesday, 21 November 2012 05:07 AM

තමුන්නාන්සෙ පාර්ලිමේන්තුවට ගියේ ජනතාවට සේවයත් කරන්නද එහෙම නැත්නම් නම්බු පට්ටම් ගන්නද? (ස)

:       0       0

සාරා Wednesday, 21 November 2012 05:07 AM

ලංකාවේ දේශපාලනයට "මහත්වරු" හිටියේ 77ට කලින් විතරයි. (නි)

:       0       0

රාහුල Tuesday, 20 November 2012 07:28 PM

ලද දෙයින් සතුටු වන්න (දී)

:       0       0

නිල්මිණි Tuesday, 20 November 2012 07:39 PM

කව්ද මේවට උත්තර දෙන්නේ?

:       0       0

සිල්වා Tuesday, 20 November 2012 07:36 PM

සුදුස්සාට තමයි සුදුසු තැන (දී)

:       0       0

හර්ෂ Wednesday, 21 November 2012 08:11 AM

බොරුත් කියනවා (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 21 November 2012 08:36 AM

ඔබතුමාට දැන් මොකක්ද වෙන්න ඕනෑ? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 21 November 2012 08:41 AM

ශ්‍රී ලංකාවේ හැම අංශයකම ගොඩක් දෙනෙකුට සුදුසු, හිමි තැන ලැබී නැහැ. (නි)

:       0       0

සරත් Wednesday, 21 November 2012 09:04 AM

ඔබතුමා අයිති 60% ට ද ?? 40 % ට ද ???? .... (ස)

:       0       0

වරුන Wednesday, 21 November 2012 09:16 AM

උප ඇමති කෑල්ල කියන්නේ මොකද්ද

:       0       0

මුතුකුඩ Tuesday, 20 November 2012 09:16 PM

ඕක මොකක්ද ඕක දෙන්න බැරියෑ? (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 21 November 2012 09:13 AM

මට තේරෙන්නේ නැහැ මෙහි මාතෘකාව

:       0       0

මාලක Wednesday, 21 November 2012 09:25 AM

වැඩි දෙයක් දෙන්න

:       0       0

තුෂාර Wednesday, 21 November 2012 09:36 AM

අනේ මන්දා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site