IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


උප ඇමැති කාදර්ට මරණීය තර්ජන

පරිසර නියෝජ්‍ය ඇමති ඒ ආර් එම් අබ්දුල් කාදර් මහතාට හා ඔහුගේ දියණියන් තිදෙනාට මර්ණ තර්ජන එල්ල කළ බව කියන පුද්ගලයාගේ දුරකතන අංක කොල්ලුපිටිය පොලීසියට ලබා දෙන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඩයලොග් සමාගම නියෝග කළේයත නියෝජ්‍ය ඇමැතිවරයා පොලීසියට කියා ඇත්තේ බදාදා රාත්‍රියේ දුරකතනයෙන් තමාට බැණවැදුණු පුද්ගලයකු තමාට හා තම දියණියන් දෙදෙනාට මරණ තර්ජන එල්ල කළ බවයි.



අදහස් (0)

උප ඇමැති කාදර්ට මරණීය තර්ජන

ෂෙරීෆ් Thursday, 22 November 2012 06:36 PM

මට මධූ ගැන දුකයි. (නි)

:       0       0

සදුන් Thursday, 22 November 2012 07:34 PM

මට හිනා මධූගේ කතාවට. (නි)

:       0       0

අජිත් Thursday, 22 November 2012 02:11 PM

ඔය වගේ වැඩ අපිටත් වෙලා තියෙනවා . නඩුදාන්න සල්ලි නැති නිසා පැත්තකටවෙලා ඉන්නවා (ස)

:       0       0

සිල්වා Thursday, 22 November 2012 02:16 PM

එක්තරා අන්දමකට සෝචනීය තත්වයක් (ස)

:       0       0

දර්ශන Thursday, 22 November 2012 02:19 PM

එයාලගේ අයම වෙන්න ඇති ඔහොම කරන්නේ (ස)

:       0       0

චන්ද්‍රපාල Thursday, 22 November 2012 02:37 PM

තවත් කෝටි 25 ක් ..? (ස)

:       0       0

මධූ Thursday, 22 November 2012 02:45 PM

හොඳ පුවතක් (ස)

:       0       0

නවුශඩ් Thursday, 22 November 2012 03:14 PM

මධූ වගේ අයනම් ලංකාවටම එකයි... (ස)

:       0       0

ශම්ස් Thursday, 22 November 2012 10:37 PM

කවුද මේවා කරන්නේ? (නි)

:       0       0

පිටිගල Thursday, 22 November 2012 11:19 PM

මොකෝ මේ ෂෙරී‍ෆ්ට තදවෙලා? (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 22 November 2012 03:46 PM

දියණියන් දෙදෙනාට ආරක්ෂාව සපයන්න මන්ත්‍රීතුමා එයා ගැන බලාගනී (ස)

:       0       0

සමන් ප්‍රදීපා Thursday, 22 November 2012 03:58 PM

ඕව ජනප්‍රිය වෙන්න කියන කතා.. මෙයාව බයකරන්නෙ කවුද? හෙට අනිද්දට ගෙදර යන්නනෙ ඉන්නෙ..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Friday, 23 November 2012 12:56 AM

දුරකතන තර්ජන නැත්තටම නැතිකරන්න ඕනෑ. (නි)

:       0       0

කල්ප Friday, 23 November 2012 01:13 AM

නීතියක් තියෙන්නේ ඒකට තමයි රටක (දී)

:       0       0

මධූ Thursday, 22 November 2012 04:28 PM

විද්දේ අබ්දුල්ට , වැදුනේ නවුශාඩ්ට (ස)

:       0       0

නිශාද් ප්‍රීනා Thursday, 22 November 2012 04:56 PM

පිස්සු හැදෙන සද!! මධුයි නෟෂදියි ලොකු වැඩකට පැටලෙන්න වගේ?(නු)

:       0       0

රොහාන් Thursday, 22 November 2012 05:35 PM

නියමයි මධූ. (නි)

:       0       0

ලාල් Thursday, 22 November 2012 05:52 PM

අයියෝ සල්ලි

:       0       0

රියාස් Friday, 23 November 2012 08:46 AM

නුවර ජනතාවට සේවයක් කරන්න ගිය අයනේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site