IMG-LOGO

උප ඇමැතිත් මාධ්‍යවේදීයාට පහර දීම හෙළා දකී

බදුල්ල හාලිඇළ මාධ්‍යවේදීයාට පහර දීම කුමන බලවතෙකු සිදු කළත් එය දැඩි ලෙස හෙළා දකින බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා අද (28) මාතලේ තානායමේදී මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

‘ජනමාධ්‍යවේදීයා යනු ජාතියේ මුර දේවතාවෙක්. ලංකාවේම මාධ්‍යවේදීයා ආරක්ෂා කිරීම සියලු දෙනාගේම වගකීමක්. හාලිඇළ ලංකාදීප මාධ්‍යවේදීයා ඉටු කරන්නට ගියේ ජනතා වගකීමක් . ඔහුට පහර දීම දැඩි ලෙස හෙළා දකිනවා.කිසියම් තැන වරදක් සිදු වී තිබෙනවා නම් එය නිවැරදි කළ යුතුය. ‘



අදහස් (0)

උප ඇමැතිත් මාධ්‍යවේදීයාට පහර දීම හෙළා දකී

ලක්ෂික සංදීප Sunday, 28 September 2014 11:49 PM

මාධ්‍යවේදීයා යනු සමාජයේ වටිනා පුද්ගලයෙකි . (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1558 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1685 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site