IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උප ඇමැතිගේ කටඋත්තරයක් ගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ රාජකාරි කළ සුමින්ද සමන් පොලිස් කොස්තාපල්ට පහර දී දොඩංගොඩ දී ඔහුගේ නැනෝ කාරය ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාගෙන් කටඋත්තර ගත් බව පොලිසිය කියයි.

ඇමැති කියා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් තමා කිසිත් නොදන්නා බවයි.

මේ සම්බන්ධයෙක් සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පැතිර යන කතාව බොරුවක් බව ද පොලිසිය පවසයි.



අදහස් (0)

උප ඇමැතිගේ කටඋත්තරයක් ගනී

කුමාර Thursday, 05 June 2014 02:15 PM

වැඩේ හරි මදි පව් අපේ නියෝජ්‍ය ඇමතිතුමා. ටික දවසක් ඉන්න කොස්තාපල් කියාවී මමම ගහගෙන මමම කාරෙකට ගිනි තියාගත්තා කියා. මේ කිසිත් නොදන්නා අහිංසක නියෝජ්‍ය ඇමැතිට මඩ ගහන්න එපා (නදී)

:       0       0

මහී Thursday, 05 June 2014 02:20 PM

එයා මස් මාලු කන්නෙත් නැති නිසා එයාගෙන් අහල වැඩක් නැහැ. (නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 05 June 2014 02:31 PM

අපි වෙනුවෙන් ඇප කැපවී තම ජීවිතය පරදුවට තබා දිවා රෑ නොතකා සේවය කරන්න ඉන්න ඇමතිලාට ඇයි බොරු චෝදනා නගන්නේ? (නදී)

:       0       0

නාලක බස්නායක Thursday, 05 June 2014 02:36 PM

ගොඩක් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට මැති ඇමතිවරුන්ට දැන් මොකුත් නොදන්නා සහ මතක නැති වීමේ කලදසාවක් ලැබි තිබෙන බැවින් . නීතියත් උසාවියත් පොලිසියත් ලොකු කරදරයක වැටිලා ඉන්නේ (නදී)

:       0       0

සුනිල් ගම්පහ Thursday, 05 June 2014 02:49 PM

කාර්මික දෝෂයක් නිසා කාර් එක ගිනිගෙන. බිලා පිස්සු නටලා ශරීරය තුවාල කරන්. මේ අපේ මස් මාළු නොකන හතර පෝයට සිල් ගන්න උප ඇමතිතුමාට චෝදනා නගනවා.(නදී)

:       0       0

ෆර්නෑන්ඩු Thursday, 05 June 2014 04:58 PM

අපේ සිල්වත් උපාසක දේශපාලන ලොක්කන්ට බොරු චෝදනා කරනවට මම විරුද්ධයි,මේ අය නිර්මාන්සකලු.හරිම සිල්වත්. වහාම පැමිණිල්ල අයින්කර ගන්න. (ස)

:       0       0

කුමාරි Thursday, 05 June 2014 05:46 PM

මම නම් කියන්නේ එතුමාගේ වරදක් නැතුව ඇති කියලයි (නි)

:       0       0

සුලෝචන Thursday, 05 June 2014 06:05 PM

මම නම් හොඳටම විශ්වාසයි ඔහු නිර්දෝෂී බවට (නි)

:       0       0

නලින් Thursday, 05 June 2014 08:34 PM

මසුත් නෑ, මාළුත් නෑ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site