ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, සත්ව නිෂ්පාදන හා මිරිදිය ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස උපාලි ඩෙල්ටන් සමරවී මහතා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයකු වන උපාලි ඩෙල්ටන් සමරවීර මහතා වසර 15ක් ඌව පළාත් සභාවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උපාලි සමරවීර ඌවේ කෘෂිකර්ම ඇමති
අමල් Thursday, 03 December 2015 12:25 PM
සුබ පැතුම්.! (ර)
ප්‍රදීප් විජේවර්ධන Thursday, 03 December 2015 12:29 PM
මාගේ උණුසුම් සුබපැතුම්.! (ර)
සුධීර Friday, 04 December 2015 03:14 PM
ජයවේවා ඔබට! (නි)
ඇසළ Thursday, 03 December 2015 04:56 PM
මෙච්චර මහජන බදු මුදලින් ජීවත්වෙන ඇමතිවරු, කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, ප්‍රාදේශීය සභා ඇමතිවරු, ආණ්ඩුකාරවරු, මහා ඇමතිවරු, ඉන්න රටක් මේ ලෝකෙම නැතුව ඇති. තව අවුරුදු දහස් ගානකට අපේ පුංචි රට ගොඩ ගැනීම බොරු. (ර)