”මේක හරි පුදුම කතාවක්.....ඒක රූපවාහිනී අයිතිවාසිකම් පැවරීම ගැන සොයා බලන්න පත්කරන ලද විශේෂ කමිටුවෙන් කරන ලද ඉල්ලීමක්. කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වන අනුර ජයවික‍්‍රම මහතාත් ඒ කමිටුවේ සිටියා.”
උපාලි ධර්මදාස මහතා - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උපාලි ධර්මදාස මහතා - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති
සිල්වා Monday, 11 February 2013 02:42 PM
ඇමතිගේ තීරනය හරි. ටෙන්ඩර් කරහම තමන්ට ලැබෙන කොමිස් මුදල නැතිවෙනවට බයද?(නදී)
ලංකා Sunday, 17 March 2013 07:33 AM
මම දැක්ක ක්‍රීඩයන්ගේ දීමනා ප්‍රකාශනය කර තිබෙනවා. ඔය ආයතනයේ පරිපාලන සහ ඉදිකිරීම් වියදම් ගැනත් අපි දැනගන්න කැමතියි. (නි)
විජිත් Friday, 15 February 2013 05:38 AM
එදා කෝටි ගණන් වියදම් කරලා හදපු ක්‍රීඩා පිටි වල අද එක තරගයක්වත් නැහැ. ඒ සල්ලි වලින් දුප්පතුන්ට උදවු කළා නම් කොච්චර හොදද? (නි)
දිසානායක Tuesday, 19 February 2013 03:48 PM
හම්බ කලා ඇති. ගෙදර ගියා නම් හොදයි.(නදී)
උපාලි Thursday, 14 March 2013 02:54 PM
ධර්මේ.ගෙදර ගියා නම් හොදයි !! (අ)
සරත් Friday, 15 March 2013 04:13 AM
කියුව නේද කලින් මම (දී)
යාපා Tuesday, 12 February 2013 07:34 PM
ප්‍රශ්න...ප්‍රශ්න...ප්‍රශ්න...ප්‍රශ්න... (දී)