”ඔබ අහන්න විධායක කමිටුව දින නියම කරමින් එය අනුමත කළේ නැද්ද කියලා? අෂ්ලි (ද සිල්වා) ගෙන් චන්දිම මාපටුනගෙන් අහන්න තරඟය නියම වෙලාවට පවත්තන්න බැරි වීම සම්බන්ධයෙන් ඔවුන් බැණුම් ඇහුවේ ඇයි ඇයි කියලා. මා වෙන්න ඕනෑ දේ නියම කරලා තියෙනවා. ඒත් එය සිද්ද වුණෙ නෑ.
”මට වුණත් යන්න පුළුවන් දුරක් තිබෙනවා. මා කාර්යයක් නියම කරලා එයින් ඉවත් වෙනවා. ඒත් ඒ දිහා බලා ඉන්නවා”
උපාලි ධර්මදාස - එක් කී‍්‍රඩකයෙකු පන්දුවට පහර දෙන තරඟාවලිය ප‍්‍රමාද වීම සම්පන්ධයෙන් අදහස් දක්වමින්.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
894
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උපාලි ධර්මදාස - එක් කී‍්‍රඩකයෙකු පන්දුවට පහර දෙන තරඟාවලිය ප‍්‍රමාද වීම සම්පන්ධයෙන් අදහස් දක්වමින්.
සරසි Wednesday, 29 August 2012 06:05 PM
මේ අය මොනවා කිවුවත් අන්තිමට පාඩුව විදින්න වෙන්නේ අපිට තමයි. (නි)
වරුණ Monday, 27 August 2012 07:44 AM
මට නම් හිතෙන්නේ ජයන්ත මහත්මයා කියන්නේ සැබෑම දක්ෂයෙක් කියලයි. (නි)