IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


උපාලි ක්‍රිකට් මුල්පුටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස ව්‍යාපාරික උපාලි ධර්මදාස, නව ලේකම් ලෙස නිශාන්ත රණතුංග මහතා ද, නිතරඟයෙන් පත්වූහ.



අදහස් (0)

උපාලි ක්‍රිකට් මුල්පුටුවට

අකිල Tuesday, 03 January 2012 12:02 PM

සභාපති ගැන නම් මම කියන්න දන්නෙ නෑ. ලේකම් තනතුරට මේවගේ අය නම් හොද නෑ.

:       0       0

සම්පත් Tuesday, 03 January 2012 12:18 PM

අපි මේක කලින්ම දන්නවා.කවුද සභාපති,කවුද ලේඛම්,කියලා. අයි:සී:සී එක දැන් වත් කල යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාව රජයේ පාලනයෙන්,දේශපාලන බලපෑමේන් මුදාගන්න එක. අර්ජුන තමා සභාපති කමට එක්ක ඕනි.

:       0       0

යෝධයා Tuesday, 03 January 2012 12:38 PM

ධර්මදාස මහත්තයා ක්‍රිකට් ගහලා තියනවාද?

:       0       0

ඉන්දික Tuesday, 03 January 2012 12:45 PM

ධර්මදාස නම් ප්‍රශ්නයක් නැහැ.

:       0       0

සුරේෂ් Tuesday, 03 January 2012 12:53 PM

හැමදේටම දේශපාලන ඇඟිලි ගැහීම් වැඩිවෙලා. ක්‍රීඩාවත් විනාස කරනව. ඔය තැනට සුදුසුම කෙනා අර්ජුන රණතුංග.

:       0       0

එරංග Tuesday, 03 January 2012 02:34 PM

අර්ජුන රණතුංග තමයි නියම සුදුස්සා

:       0       0

මොහොමඩ් රිස්වාන් Tuesday, 03 January 2012 02:40 PM

විභාග දෙපාර්තමේන්තුව වගේ නොවෙනව නම් හොදයි

:       0       0

රන්පත් Tuesday, 03 January 2012 03:02 PM

නිශාන්ත රණතුංග ආව කියන්නේ ඔක්කොම ඉවරයි.

:       0       0

ගීත් ප්‍රියනන්ද Tuesday, 03 January 2012 03:11 PM

ධර්මදාස මහත්තයා නම් හොදයි...

:       0       0

ඉන්දික Tuesday, 03 January 2012 03:12 PM

අර්ජුනට විතරයි මේක ගොඩ ගන්න පුළුවන්

:       0       0

තක්ෂිලා Wednesday, 04 January 2012 02:03 PM

අර්ජුණ එක්කම ක්‍රිකට් ගොඩගමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site