(නිමල කොඩිතුවක්කු)
ලබන මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවත්විය යුතු වුවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මැතිවරණය කල් දාන්න උප්පරවැට්ටි යොදමින් සිටින බව විපකශයේ ප්‍රධාන සංවිධායක ලකෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මැතිවරණයක් පැවතියහොත් ආණ්ඩුවටත්, එකසත් ජාතික පක්ෂයටත් ඇපත් නොමැති බැවින් විවිධ උප්පරවැට්ටි යොදමින් කල්මැරිමට කටයුතු කරන බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
උඩුදුම්බර ආසන බලමන්ඩලය අමතමින් විපකෂයේ ප්‍රධාන සංවිධායක ලකෂ්මන් කිරිඇල්ල මහතා තවදුරටත් මෙසේද කීවේය.
“ලබන අවුරුද්දේ මාර්තූ මාසේ වෙනකොට ප්‍රාදේශිය සභා මැතිවරය තියන්නම ඕන, නමුත් දැන් ජනාධිපතිවරයාට මේක කල් දමන්න ඕන වෙලා තියන්වා. මැතිවරනය තිබ්බොත් ආණ්ඩුවටයි එක්සත් ජාතික පක්ශයටයි ඇපත් නැ. දැන් මතිවරණ ක්‍රමය හොද නැහැ කියලා මැතිවරනය කල් දමන්න හදනවා.මේ මැතිවරන ක්‍රමය ගෙනාවේ වත්මන් ජනාධිපතිතුමාමයි. ප්‍රාදේශියා සභා නගර සභා මැතිවරන ක්‍රමය, මන්ත්‍රී සංඛ්‍යාව, කාන්තා නියොජනය වැඩි කෙරුවේ එතුමා අගමැති කාලේ. දැන් හිටපු ගමන් කියනවා ක්‍රමය හොද නැ කියලා. ක්‍රමය නෙවේ මැතිවරන කල් දාන්න උප්පරවැට්ටියක් හොයන්නේ. අළුත් ක්‍රමයක් හදනවා කියලා සිමා නීර්නය කරන්න තියන්වා කියලා මැතිවරනය කල් දාන්නයි හදන්නේ. අපි එතුමාට කියන්න කැමතියි එතුමා මැතිවරනය කල් දාන්න හැදුවොත් අපි අධිකරණයට යනවා, අපිට හොදටම විශ්වාසයි අධිකරණයෙන් සාධාරන තින්දුවක් ලැබෙවී කියලා.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’උප්පරවැට්ටි යොදා ඡන්දෙ කල්දාන්න හදනවා’’
fairoos Monday, 10 October 2022 04:42 PM
හැබැයි ඔයාලත් යනඑන මං නැතිවෙයි වගේ තමයි පේන්නේ...!
BamunuarachchiTuesday, 11 October 2022 06:54 AM
ඔව් ඔව් සෙට් එකට යනඑන මං නැතිවෙයි වගේ තමයි පේන්නේ.
Saththaya Monday, 10 October 2022 09:40 PM
ඇත්තම තමයි , දුවත් බලාගෙන ඉන්නවා හයිවේ හදන්න .
Perera Tuesday, 11 October 2022 05:15 AM
මින් පසු ලංකාවේ කිසිම මැතිවරණයක් තියෙන්නේ නැත.
Bamunuarachchi Tuesday, 11 October 2022 06:51 AM
උප්පරවැට්ටි නොවෙයි අපිට පළාත් පාලන ඡන්ද එපා එපා එපාමයි. පැරණි දිසාපති කොමසාරිස් පාලනයට ක්‍රමයට යමු. .