බීගෙන අවුත් ඇඟේ නූල් පටක්වත් නැතිව බිරිය හා දරුවන් ඉදිරියේ සිටින බව කියන රියදුරෙක් කළුතර මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය විසින් ලබන 11 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.
පොලිසිය අධිකරණයට දැන්වූයේ නිරුවතින් සිටින සැමියාට ඇඳුම් දුන්විට ඔහු ඇයට පහරදුන් බවයි. එවැනි අවස්ථාවක් ගැන පැමිණිලි කිරීමට පොලිසියට ගොස් සිටියදී සැමියා පැමිණ පහරදුන් බවද පොලිසිය මහේස්ත්‍රාත්ට දැන්වූයේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උපන් ඇඳුමින් හපන්කම් පෙන්වන්න ගිය රියදුරා රිමාන්ඩ්
විජයබාහු Wednesday, 29 April 2015 12:08 PM
පහරදෙනකල් පොලිසිය මොනවද කළේ.(හේ)
පිටබැද්දර ජයා Wednesday, 29 April 2015 12:13 PM
බී ගත්තම තමන් කරන දේවත් මතක නෑනේ.(හේ)