‘පෞද්ගලික සරසවි පණත‘ නමින් පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් ‘ප්‍රමිති ආරක්ෂණ වරප්‍රධාන සහ සුදුසුකම් රාමුව‘ නමින් පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්, එතුලින් දැනට උපාධි දෙන ආයතන විධිමත් කර අන්තර් ජාතික මට්ටමට ගෙන එන බවත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා කියයි. දැනට ලියාපදිංචි ආයතන 60 කින් 30ක් පමණ උපාධි පිරිනමන බවද ඔහු සඳහන් කරයි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
උපාධි දෙන ආයතන විධිමත් කිරීමට යයි
yunus Wednesday, 11 January 2012 09:55 AM
උපාධි ගත්තු කට්ටියගේ වැඩ මෙහෙම නම්,තව උපාධි දෙන ආයතන වැඩි කරන්නේ කරන දේවල් මදිවටද?
නිවන්ත Wednesday, 11 January 2012 10:28 AM
නිදහස් අධ්‍යාපනයෙන් උපරිම වරප්‍රසාද විදින ඔබතුමන්ලා රටේ අධ්‍යාපනය මුදලාලිලාට විකුණලා ඉතිහාසයේ කුණු බක්කියට යන්න හදන්නේ ඇයි?
පඹයා Wednesday, 11 January 2012 10:48 AM
පෞද්ගලික ඒවා විධිමත් කරන්න කලින් රජයේ තැන් හැදුවනම් හරි නේද?
උපාලි Wednesday, 11 January 2012 11:18 AM
පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කළාට කමක් නැහැ. ඒත් රජයේ විශ්ව විද්‍යාල නැති නාස්ති කරලා දාන්න එපා ඔය විදිහට