IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


උපාධිධාරී අභ්‍යාසලාභීන් 18,000ක් ගුරු සේවයට

(යොහාන් භාසුර)

උපාධිධාරී අභ්‍යාසලාභීන් 18,000 ක් දුෂ්කර ප්‍රදේශවල ගුරුවරු ලෙස පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමකට අනුව රාජ්‍ය සේවා අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය යොමුකළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලබාදී ඇති අතර ඒ අනුව ගුරු හිඟය පවතින දුෂ්කර ප්‍රදේශවලට එම උපාධිධාරී අභ්‍යාසලාභීන් අනියුක්ත කිරීමට නියමිතය.



අදහස් (7)

උපාධිධාරී අභ්‍යාසලාභීන් 18,000ක් ගුරු සේවයට

Mewan Wednesday, 23 June 2021 04:23 PM

සර් ගිහිල්ලා ප්‍රශ්න අහලද ඕවා දෙන්නේ…?

:       1       29

මුණසිංහ Wednesday, 23 June 2021 05:42 PM

හොඳ වැඩක්. නමුත් ක්‍රමානුකූලව සිදුකළ යුතුයි.

:       28       50

දොලේවත්තThursday, 24 June 2021 08:05 AM

මෙසේ පැමිණෙන බොහෝ ගුරු භවතුන් කලා උපාධිධාරීන් වන අතර, පාසල් තුල පවතින පුරප්පාඩු වන්නේ තාක්ෂණික, විද්‍යා, ගණිත වැනි විෂයන්වලට යම් ක්‍රමවේදයක් රහිතව මෙසේ බඳවා ගැනීම්වලින් සිදුවන්නේ මහජන මුදල් නාස්තියක් පමණි

:       13       2

kapila Wednesday, 23 June 2021 06:39 PM

පඩි ගෙවන්න සල්ලි තියෙනවද? මහජනයා වන අපිට නම් අමාරුයි.

:       80       401

Nimal Ambalangoda Thursday, 24 June 2021 10:38 AM

හොඳ වැඩක්. ඒ වුණත් මේ අයට ගුරු පුහුණුව දෙන්න​. කෙලින්ම ඉස්කෝලෙට එවන්න එපා.

:       0       1

Appuhami Thursday, 24 June 2021 11:41 AM

මේ අය දැනටමත් පාසල්වල පුහුණු වෙමින්, උගන්වමින් තමයි ඉන්නේ.. හොඳ වැඩක්.

:       0       9

එම්.එම් නිල්මිණී කුමාරි ගුණවර්ධන Wednesday, 01 December 2021 10:39 AM

වයස අවුරැදු 35 ට අඩු කියල සීමාවක් නොදා , වෙනත් ආයතනවල සේවය කරන අයටත් ගුරු සේවයට ප්‍රවිෂ්ට වීමට අවසර ලබා දීම ඉතාම වැඳගත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site