IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උපදින අය වෙනුවෙන් උපන් දිනය කැපකරයි

ගැබිණි මව්වරුන්ට සහ ඔවුන්ගේ සැමියන් සියයක් වෙනුවෙන් ධර්ම දේශනා  කවි බණ සහ විශේෂ දේශන  ඇතුළත් ආධ්‍යාත්මික වැඩසටහනක්  කටුදොර  ශ්‍රී විමලාරාම විහාරාධිපති  කෙවිටියාගල ජිනසිරි නාහිමියෝ සිය 55 වැනි උපන් දිනය වෙනුවෙන් පැවැත්වූහ



අදහස් (0)

උපදින අය වෙනුවෙන් උපන් දිනය කැපකරයි

ලාල් Monday, 29 July 2013 07:59 AM

අපේ ජිනසිරි හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබ්වා. ඉස්සර ඉදලම ජිනසිරි හාමුදුරුවෝ හැමෝටම කාරුණික භික්ෂුවක් . අප ඒ අතීතය දන්න නිසා මේක අපිට අරුමයක් නොවේ. ලාල් (දී)

:       0       0

ඉන්දු Monday, 29 July 2013 09:30 AM

මෙවැනී ස්වාමින් වහන්සේලා සිටීම ගමටත් රටටත් ඉතා හොද ආදර්ශයකි (නි)

:       0       0

ඉන්දු හෙවස්සග Monday, 29 July 2013 09:38 AM

අපේ ජිනසිරි හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබ්වා! (නි)

:       0       0

අරුසියා Sunday, 28 July 2013 12:11 PM

සාදුල මේ වගේ ආදර්ශමත් දේ කරනවා නම් හොදයි (නි)

:       0       0

මිගිද Sunday, 28 July 2013 12:13 PM

හැමදාම මෙහෙම කරන්න පුළුවන් නම් කොච්චර හොදද? (නි)

:       0       0

බෙල්ලන දායක පිරිස වෙනුවෙන් Sunday, 28 July 2013 12:28 PM

අතිගරු කෙවිටියාගල නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝදී සුව ප්‍රර්ථනා කරමු. මෙය උතුම් පින්කමකි. කුස තුළ සිටින දරුවාට මෙසේ මව සහ පියා එක ළඟ සිටුවා ආශීර්වාද කිරීම දෙදෙනාටම මානසික සුවයකි. බටහිර රටවල පූර්ව ප්‍රසව ආතතිය ඉතා සුලබ ප්‍රශ්නයකි. නමුත් අපේ මව්වරුන් බෝධි පුජාවැනි ආගමික කටයුතුවල යෙදෙන බැවින් ඔවුන් තුල එය පවතින්නේ ඉතා දුලබවය. එසේම ගැබිණි මවකට ගමෙන් ලැබෙන සෙනෙහස ද මෙහි දී ඉතා වැදගත්ය.මව සහ පියා දරුවා වෙනුවෙන් කරන කියනා දේවල් කුස තුළ සිටින බිලිදාට දැනෙන බවත් බිහිවූ පසු දරුවා දෙමාපියන් සමග පවත්නා සබද තාවන්ට මෙම කරුණු බලපාන බවත් බුදු දහමේ මෙන්ම නවීන පර්යේෂණ වලින් ද පෙන්වා ඇත.ජිනසිරි හිමියන් සිදුකර ඇත්තේ ආදර්ශමත් පින්කමකි. සමාජීය යුතුකමකි.ගම සහ පන්සල අතර සබදතාව වර්දනය කිරීමකි. (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 28 July 2013 10:11 PM

මෙවැනී විරල ස්වාමින් වහන්සේලා සිටීම අපේ රටට වාසනාවක්, ඔබ වහන්සේට අල්ලාහ් දෙවියන්ගේ රැකවරණය පතමි. (නි)

:       0       0

නාමල් Sunday, 28 July 2013 01:05 PM

දුප්පත් මව්වරුන්ට ආධාර කරන්න වැඩපිළිවෙලක් හදන්න ඕනෑ. ජාතිය ආගම පවතින්න නම්. (නි)

:       0       0

සමන් Sunday, 28 July 2013 10:46 PM

ඉතා හොඳ වැඩක් අගය කළ යුතුයි. සිංහල පවුල් වලට 5 වැනි දරුවාට ලැබෙනවා කිවුවේ 25000 ලැබෙනවාද දන්නේ නැහැ? (නි)

:       0       0

චානක Sunday, 28 July 2013 02:22 PM

ඔබ වහන්සේට ගොඩක් පින්. රටට ආදර්ශමත් වැඩක්. නිකන් සල්ලි වියදම් කරන සියලුම නිලදාරීන්ට මෙය හොද පාඩමක්. (නි)

:       0       0

විජිත Sunday, 28 July 2013 02:26 PM

මෙවැනී ස්වාමින් වහන්සේලා සිටීම ගමටත් රටටත් ඉතා හොද ආදර්ශයකි (නි)

:       0       0

සිල්වා Sunday, 28 July 2013 02:36 PM

ඉතාමත් හොද ක්‍රියාවක් !! මේක තමයි රටතුල සිදුවිය යුතේ බොරුසන්දර්සන වලට වියදන් කරන මුදල් මෙවන් දේවල් සදහා යොමුකරමු දරුවන් රටේ අනාගතයි මානසික සුවය ඉතා වැදගත් ජනතාවට ගොඩක් පින් අපේ හාමුදුරුවන්ට මෙවන් පින්කම් තව තවත් කරන්න සක්තිය ලැබේවා!! (දී)

:       0       0

සරත් අතාවුද Sunday, 28 July 2013 03:05 PM

හොද දෙයක් අපේ හාමුදුරුවනේ පාරවල් ගානේ සිවුරු උස්සගෙන කැගහනවට වාඩා (දී)

:       0       0

ජසීම් Sunday, 28 July 2013 03:46 PM

ආදර්ශවත් වැඩක්.බොහොම සන්තෝෂයි. පින් ලැබේවා! (නි)

:       0       0

ඩිලාන් Sunday, 28 July 2013 03:49 PM

මෙවැනී ස්වාමින් වහන්සේලා සිටීම රටට ඉතා හොද ආදර්ශයකි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site