IMG-LOGO

උදුල් ප්‍රේමරත්න අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු හා පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ද, ජනඅරගල ව්‍යාපාරයේද ක්‍රියාකාරිකයකු වන නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා බොරලැස්ගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුනේ ආධාරකරුවන් පිරිසක් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට ගෙන ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රකාශකයකු කියනුයේ උදුල් ප්‍රේමරත්න මහතා ද ප්‍රහාරයට ලක්ව ඇති බවයි.



අදහස් (0)

උදුල් ප්‍රේමරත්න අත්අඩංගුවට

පෙරේරා Monday, 12 November 2012 09:36 AM

අයියෝ සල්ලි

:       0       0

ජයමහ Sunday, 11 November 2012 12:13 PM

බුදු අම්මෝ! මේ ගහමරාගෙන හිරේ වැටෙන්නේ අඹ යාලුවො වගේ හිටපු ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවෝ නේද? අනේ අනිච්චේ...! (නි)

:       0       0

මෙන්ඩිස් Sunday, 11 November 2012 12:07 PM

මොකද්ද ඊට හේතුව

:       0       0

යොහාන් Sunday, 11 November 2012 01:08 PM

අයියෝ සල්ලි

:       0       0

පිටිගල Sunday, 11 November 2012 01:35 PM

අද විශ්වවිද්‍යාල වල ගැටුම් ඇති වෙලා තියෙන්නෙත් මේ වගේ අය නිසයි (ස)

:       0       0

ජයම්පතී Sunday, 11 November 2012 03:04 PM

මේයා කවදද ‍නීතිඥවරයෙක් වුණේ ? (ස)

:       0       0

අමිල Sunday, 11 November 2012 09:40 AM

මොකද්ද මේ වෙලා තියෙන්නේ ලංකාවට (දී)

:       0       0

කාව්‍යා Sunday, 11 November 2012 10:14 AM

දැන්වත් හොදින් ඉන්න (දී)

:       0       0

රොෂාන් Sunday, 11 November 2012 10:34 AM

උන්නත් එකය , මලත් එකයි (ස)

:       0       0

කුමාරි Sunday, 11 November 2012 10:57 AM

දේශ ද්‍රෝහී අයට ඔහොම වෙනවා (ස)

:       0       0

ලුම්බිණි Sunday, 11 November 2012 11:25 AM

මෙන්න මේවාට තමයි අපේ පොලිසිය ඉතාමත් දක්ෂ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 494 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 674 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site