IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උදය ගම්මන්පිලත් ඡන්දය දායි

බස්නාහිර පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපෙක්ෂක, කණ්ඩායම් නායක උදය ගම්මන්පිල මහතා සිය පවුලේ ඥාතීන් සහ පාක්ෂිකයින්  සමග  කඩුවෙල, අතුරුගිරිය ශාන්තාලෝකගම  ප්‍රජාශාලාවේ   පිහිටි ඡන්ද මධ්‍යස්ථානයට ගොස්   ඡන්දය ප්‍රකාශ කළේය.



අදහස් (0)

උදය ගම්මන්පිලත් ඡන්දය දායි

උපුල් Saturday, 29 March 2014 07:16 PM

මොකද මේ මිනිස්සුන්ට අනං මනං කියන්නේ අපේ අය? (නි)

:       0       0

ජුහි Saturday, 29 March 2014 11:01 AM

තමන්ගේ අයිතිවාසිකමනේ මේක (දී)

:       0       0

සමන් ප්‍රදීප් Saturday, 29 March 2014 11:19 AM

අනේ සාදු ,ඇල්වතුරත් නිමලයි බොන්නේ මම මහඇමති උනොත් (දී)

:       0       0

අල්විස් Saturday, 29 March 2014 12:15 PM

ඔබට නීති ජය. රජය කරන වැරදි සත්භාවයෙන් පෙන්වා දී රටට යහපත් මගකට මෙහෙයවන්නට ඔබට සහ ඔබ පක්ෂයට ශක්තිය බලය ලැබේවායි ඉත සිතින් පතමි. (දී)

:       0       0

පිටිගල Saturday, 29 March 2014 01:37 PM

ලංකාවේ හිටියනම් ඇත්තටම මම ඔබ තුමාට චන්දෙ දෙනවා.(දී)

:       0       0

පිටිගල Saturday, 29 March 2014 01:40 PM

මේ පාර මගේ චන්දෙ කවුරු දා ගත්තද දන්නේ නැහැ. (දී)

:       0       0

උත්තරා Saturday, 29 March 2014 02:43 PM

ඔබ තුමාගේ ක්‍රමෝපායන් හරිම බාලය. (නදී)

:       0       0

අල්විස් Saturday, 29 March 2014 04:37 PM

ක්‍රමෝපාය මොනවද කියලා ගම්මන්පිල මැතිතුමාට කියල දෙන්ටකෝ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site