IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උදයන් පුවත්පත් ප්‍රහාරය ටී.එන්.ඒ හෙළා දකියි

නාඳුනන තුවක්කුකරුවන් තිදෙනකු  අද උදෑසන උදයන් පුවත්පත් කාර්යාලයට කඩා වැදී අසට වෙඩි තබා සේවකයන් බිය ගන්වා මුද්‍රණ යන්ත්‍රයට සහ පත්තර මිටි කිහිපයකට ගිනි තබා ඇති බවත්, උදයන් පුවත්පත තම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   ඊ එස් සරවනපවන් මහතාට අයති බවත්, අධි ආරක්ෂිත කළාපය තුළ සිදුවූ මේ සිද්ධිය දැඩි ලෙස හෙලා දකින බවත් දෙමළ ජාතික සංධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

කෙටි කාලයක් තුළ උදයන් පුවත්පත් කාර්යාලයට මැර ප්‍රහාර එල්ල වූ හය වන අවස්ථාව මෙය බවත් ඔවුන් සඳහන් කරයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂමන් හුලුගල්ල මහතා කියනුයේ මෙය රජයේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා කළ වැඩක් බවයි.



අදහස් (0)

උදයන් පුවත්පත් ප්‍රහාරය ටී.එන්.ඒ හෙළා දකියි

අරුණ Saturday, 13 April 2013 06:33 PM

ඕක ට්‌ එන් ඒ වැඩක් වෙන්න ඇති.(නදී)

:       0       0

බන්දුල Saturday, 13 April 2013 06:48 PM

අපිටත් දැන් හෙලා දැකලම එපා වෙලා තියෙන්නේ. ඔන්න ඔහේ නොදැක්කා වගේ ඉන්න (නි)

:       0       0

රාජිත-දෝහා Saturday, 13 April 2013 07:28 PM

අර හුළුගල්ල මහත්තය කොහොමද කියන්නේ පරීක්ෂණයක් කරෙන්නෙත් නැතුව මේක ඒ අයගෙම වැඩක් කියලා. ඒකෙන් පෙන්නවා අනිත් හැම පහරදිමක්ම මේ අය දැනගෙන කර කියල. බලලා මල්ලෙන් එලියට පනිනවා කියන්නේ ඕකට තමයි.(නදී)

:       0       0

චානක Saturday, 13 April 2013 09:05 PM

මේවා කිරීමෙන් අමාරුවේ වැටෙන්නේ කවුද? (නි)

:       0       0

අජිත් Sunday, 14 April 2013 06:05 PM

අමිල කියන්නේ ඇත්ත. අනේ පවු අබමල් රේණුවක තරම් වරදක් නැති අපේ ආණ්ඩුවට බනින්න එපා .(නදී)

:       0       0

අජිත් Sunday, 14 April 2013 06:33 AM

හුළුගල්ල මහත්තයා , කවුරුවත් කිව්වද රජයෙන් කළා කියලා.(නදී)

:       0       0

කුරුවිට Sunday, 14 April 2013 08:54 AM

දැනට අවුරුදු පහකට පෙර ඔය හෙලා දැකපු අය හිටියේ කොහේද? (නදී)

:       0       0

අමිල Saturday, 13 April 2013 05:03 PM

මේකටත් ආණ්ඩුවට බනින්න එපා. (නි)

:       0       0

විහග Sunday, 14 April 2013 01:44 PM

මේක අර තමන් තමන්ටම ගහ ගත්ත තාලේ වැඩක්. පහුගිය කලේ මේ පත්තරේ හොද හොද සෙල්ලන් දැම්මා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site