කිලිනොච්චිය උදයන් පුවත්පත් කාර්යාලයයට අද අළුයම පහට පමණ මුහුණු ආවරණය කරගත් පිරිසක් පහර දී ඇතැයි ද, පරිගණකයක් කඩා බිඳ දමා ඇතැයි ද, තුවාලකරුවන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
80
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උදයන් කන්තෝරුවට ප්‍රහාරයක්
ලුම්බිණි Wednesday, 03 April 2013 11:08 AM
අපි සියලු දෙනාටම සුභ අනාගතයක් ලබමිනුයි යන්නේ. (ස)
බණ්ඩාර Wednesday, 03 April 2013 12:44 PM
මැරුණ කොටියට ඉක්මණටම පණ දෙන්න යනවාද? (නි)
සෑම් Wednesday, 03 April 2013 05:51 PM
රානි, හරියටම බලා හිටිය වගේ නේ කියන්නේ. (ත)
සැලී Wednesday, 03 April 2013 08:50 AM
මේවා ඉක්මනට හොයල බලන්න ඕන නැත්නම් අපිට තමයි කරදරේ.(නදී)
අජිත් Wednesday, 03 April 2013 09:07 AM
මේකත් බොදු බල සේනාව කලා කියල නොකිව්වොත් තමයි පුදුමේ.(නදී)
රත්න Wednesday, 03 April 2013 09:26 AM
හා... දැන් , පහර දීපු කට්ටිය අත් උස්සන්න! (නදී)
රාණි Wednesday, 03 April 2013 09:30 AM
මොන පාට ද ඇදලා හිටියේ. කහ පාට නෙවේ නේද.?(නදී)
සරත් Wednesday, 03 April 2013 09:40 AM
සෑම් කුණු කුඩ අවුස්සන හින්දා මිනිස්සු දන්නවා .(නදී)
රීටා Wednesday, 03 April 2013 09:49 AM
අර සේනාව ආවද ඔය පැත්තේ.(නදී)
දම්මික Wednesday, 03 April 2013 10:17 AM
සොයා බලන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා (දී)
විරාජ් Wednesday, 03 April 2013 10:33 AM
අපි මේ ප්‍රහාරය හෙලා දකිනවා (දී)
මුරුගන් Wednesday, 03 April 2013 10:46 AM
කොමිසමක් හරි කමිටුවක් හරි අටවල ඕක අමතක කරවන්න...(ස)