IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


උදයංග වීරතුංග වෙනුවෙන් පෙත්සමක්

මිග් යානා ගනුදෙනුවක දී වංචා කළැයි කියන සිද්ධියක් ගැන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය   ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීමෙන්   මූලික අයිතිවාසිකම් කඩ වූ බව ප්‍රකාශ කරන ලෙසත් එම වරෙන්තුව යළි කැඳවන ලෙසත් ඉල්ලමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග වෙනුවෙන් ඔහුගේ නැන්දනිය වන ලලිතා මාන්නප්පෙරුම ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළාය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් සහ නීතිපති ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තර කරුවෝ වෙති.



අදහස් (0)

උදයංග වීරතුංග වෙනුවෙන් පෙත්සමක්

නන්ද Monday, 07 November 2016 01:15 PM

සම්පුර්ණයෙන් ම වැරදියි නේ. ලොකු ලොකු හොරකම් කරන්නත් අයිතියක් තිබිය යුතුයි. අනෙක, කවුද දන්නේ ජන. 8 ආණ්ඩු පෙරලියක් ඇතිවේවි කියල. (බ)

:       0       0

සත්‍යයා Monday, 07 November 2016 02:17 PM

ජනතාවගේ මුදල් හොරකම් කරපු කම්බ හොරුන්ටත් ආත්ම ගෞරවයක් හා මුලික අයිතිවාසිකම් තියෙන බව පිළිගන්න එකම රට ‘සිරි ලංකාව‘. ලංකාවේ දිළිඳු බව කියන්නේ මුලික අයිතිවාසිකම් හා මිනිස් කමට ඇති පිළිගැනීම අහිමි තත්වයක්. (බ)

:       0       0

ටෙරන්ස් Monday, 07 November 2016 06:28 PM

අපි බලමු වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

වසන්ජය Monday, 07 November 2016 10:45 PM

තවම බැරිවුණානේ මහාපරිමාණ වංචාකරුවන් අල්ලගන්න. තෝරු මෝරු පීන පීනා ඉන්න අතරේ හාල්මැස්සෝ නම් අහුවෙනවා (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 07 November 2016 10:43 AM

මොහු මිනී මැරුමකටද සම්බන්ධ පුද්ගලයෙක් බවට මාධ්‍ය වාර්තා කර ඇති බැවින් ඒ ගැනද සොයා බලන්න. (බ)

:       0       0

හෆීල් Monday, 07 November 2016 11:27 AM

ඔච්චර පිරිසිදුනම්, රටට ඇවිල්ල පරීක්ෂණයට මුහුණ දෙන්න කෝ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 435 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site