(යොහාන් භාසුර)
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සහ රාමසාන් දිනය සමගාමීව යෙදී ඇති දීර්ඝ නිවාඩුව කාලයේ සෑම දිස්ත්‍රික්කයකම අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු බවට රාජ්‍ය පරිපාලන, සේවදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම්දී තිබේ.
එම කාලය තුළ අපදා සහ අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බව ද එම දැනුම්දීමේ සඳහන්ව තිබේ.
සියලුම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ වෙමින් අවශ්‍ය කටයුතු කළ යුතු බව ද මෙරට ප්‍රධානම සංස්කෘතික අංගයක් වන අලුත් අවුරුද්ද සැමරීම සඳහා රාජ්‍ය අංශයේ සහයෝගය දීමට කටයුතු කළ යුතු බවත් ලේකම්වරයා වැඩි දුරටත් දැනුම් දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උත්සව සමයේ අත්‍යවශ්‍ය සේවා ගැන උපදෙස්