IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උතුරු හසුන

මහ මැතිවරණයෙන් පරාජය වූවා නම් සදහටම දේශපාලන ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කර සිටි බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා කියයි.

ඔහු යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ කර මෙවර ද පාර්ලිමේන්තුවට තේරී පත් විය.

මෙවර තමා ජයග්‍රහණය කරවූ ජනතාවටය ස්තුති කරන බව ද සුමන්තිරන් මහතා කියයි.

සුමන්තිරන් මහතා මීට පෙර දෙමළ ජාතික සන්ධානයේ පත් කළ මන්ත්‍රී ලෙස කටයුතු කළේය.


මහ මැතිවරණයෙන් පරාජය වුවත් දිගටම දේශපාලන වැඩවල නිරත වන බවත්, ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණ සඳහා ඉදිරිපත් වන බවත් හිටපු එල්ටීටීඊ් සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණේ නායක එම් විද්‍යාදරන් මහතා කියයි.

තම පක්ෂය ලියාපදිංචි කිරීමට පියවර ගන්නා බව ද ඔහු පවසයි.



අදහස් (0)

උතුරු හසුන

පීරිස් Saturday, 22 August 2015 06:51 AM

දේශපාලන වැඩ වල නිරතවුණාට කමක් නැහැ, ආයුධ අතට ගන්නේ නැතුව (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 22 August 2015 08:20 AM

සාමකාමී ප්‍රවාහයෙන් රට දෙස බලන්න.එවිට රටේ ජනතාව ඔබතුමන්ලාව ඉස්මුදුනින් පිළිගනීවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site