කවර ආණ්ඩුවක් පත්වුවද ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි යන තීරණයේ වෙනසක් නොමැති බව දෙමළ ජාතික සන්ධානය යාපන මාධ්‍ය සංසදයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාව නිල නොවන බවත් එම වාර්තාව සම්පූර්ණයෙන්ම සත්‍ය හෝ අසත්‍ය වාර්තාවක් යැයි ප්‍රකාශ කළ නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරන් මහතා කීවේය.
චෝදනා වලට ලක්වන්නන් විසින්ම එම චෝදනා විමර්ශනය පිළිගත නොහැකි බවත් ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
242
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු හසුන