දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට සහභාගී වන්නේ නැති බවට උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේශ්වරන් වරන් මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසුව තීරණයකට එළඹෙ බව එම සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා කී බව බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ දෙමළ සේවය වාර්තා කරයි.
මේ ගැන විග්නේශ්වරන් මහතා තමා සමඟ කිසිවක් කියා නැති බවත්, ඡන්දෙන් පසු ඒ ගැන සාකච්ඡා කරන බවත් සම්බන්ධන් මහතා පවසයි.
දෙමළ ප්‍රජාව සමඟ ඒකාබද්ධවී ගමන් කළ හැකි දේශපාලන ප්‍රවේශයක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇති කරමින් සිටින බව එහි නායක රාවුෆ් හකීම් මහතා කියයි.
එරාවුර්හි පැවැති ජන රැලියක දී ඔහු මේ බව කීවේය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු හසුන
චන්න බුවනක Sunday, 02 August 2015 05:20 PM
කවදත් තිබෙන මේ ප්‍රශ්න කවදාවත් විසඳෙන්නේ නැත. (නි)
පෙරේරා Sunday, 02 August 2015 06:42 PM
දුමින්ද, ලංකාවේ සමහර මිනිසුන්ගේ තිබෙන පටු මානසිකත්වයක් ගැනයි ඔබ ඔය කියන්නේ. නවසීලන්තේ විවිධ ජාතීන් වල මිනිස්සු ජීවත්වෙනවා එක හා සමානව. මහා ජාති සුළු ජාති කියලා කිසි වෙනසක් කාටවත් නැහැ. මෙහෙ වෙසෙන සියල්ලෝම "නවසීලන්තයෝ" හැටියට එක ජාතියක් වශයෙන් තමයි රට ඉදිරියට ගෙනයන්නේ. (නි)
දුමින්ද Sunday, 02 August 2015 08:52 AM
එක ජාතියක් යනු මිත්‍යාවකි. සංස්කෘතික වෙනස් කම් මිනසුන්ද වෙනස් කරයි.