IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උතුරු හසුන

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ෆෙඩරල් ක්‍රමයේ විසඳුමක් මෙරට ජාතික ගැටළුවට නොලැබුණහොත් ඒකීය ශ්‍රී ලංකාවක දෙමළ ජනතාව ජීවත්වී යනු ප්‍රශ්නාර්ථයක් බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් අපේක්ෂක මාවෙයි සේනාධිරාජා මහතා යාපනය පොන්නායිල්හි පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියකදී පැවසීය.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ ෆෙඩරල් ක්‍රමය යටතේ උපරිම බලය බෙදීමක් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් ලෙස අවශ්‍ය බව ඔහු කීවේය.

මෙම ෆෙඩරල් ක්‍රමය විවිධ රටවල ක්‍රියාත්මක වන බවත් එයින් වෙනම රටක් යන්න අර්ථකථනය නොවන බවත් සේනාධිරාජා පැවසීය.

 

 



අදහස් (0)

උතුරු හසුන

ඩිල්ෂාන් Friday, 31 July 2015 01:50 PM

උතුරට නැගෙනහිරට වෙනම පාලනයක් අවශ්‍ය නැහැ. අපි ඒකීය ශ්‍රී ලංකාවක සෑම දෙනෙක්ම එක වගේ ඉන්න ඕනෑ. (නි)

:       0       0

ක්‍රිෂාණි Friday, 31 July 2015 02:14 PM

ෆෙඩරල් ක්‍රමයෙන් දෙමළ ජනතාවට පිළියමක් ලැබෙන්නේ කෙසේද? ෆෙඩරල් ක්‍රමය තුළින් කුමක්ද බලාපොරොත්තු වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site