IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උතුරු වැසියා අවසන් රැකවරණ ලබයි

එංගලන්තයේ  බටහිර ලන්ඩනයේ ක්‍රොයිඩන්හී වික්හැම් මාවතේ පදික මාරුවක දී  ඉරිදා රාත්‍රී නවයට පමණ හතලිස්තුන් හැවිරිදි ජෙයරත්නම්   නම් වු ශ්‍රී ලාංකිකයකු  බීඑම්ඩබ්ලිව් කාරයක හැපී මිය ගිය බව පොලිසිය කියයි.

වසර දාහතරක් එංගලන්තයේ දේශපාලන රැකවරණ බලාපොරොත්තුවෙන් සිටි ඔහු යාපනයේ පදිංචිකරුවෙකි.



අදහස් (0)

උතුරු වැසියා අවසන් රැකවරණ ලබයි

නිශාර්ඩ් Tuesday, 28 October 2014 08:29 AM

ඔහු එහෙට ගිය කාල වකවානුව සහ එකල යාපනයේ සහ උතුරේ තිබුණු බොහොම භයානක වාතාවරණය ගැන හිතල බැලුවනම් ඔහුට වෙන විකල්පයක් තිබිල නැතිව තියෙන්ටත් පුළුවන්. (දිල්)

:       0       0

පුක්කුස වීරේ ලන්ඩන් Tuesday, 28 October 2014 11:34 AM

සිංහල දෙමල භේදයකින් තොරව දේශපාලන රැකවරණ ලබන අය තමයි මේ රටේ වැඩිපුරම ඉන්නේ. (හේ)

:       0       0

චමින්ද Tuesday, 28 October 2014 12:57 PM

එක අතකට අපි ට දෙමල මිනිස්සුන්ට මුකුත් කියන්න බැහැ . සිංහල අයත් කියන්න පුළුවන් , ගොතන්න පුළුවන් ඔක්කොම බොරු කියල දේශපාලන රැකවරණය ඉල්ලන්නේ . වීස එක ලැබුනට පස්සේ තමා කියන්නේ ලංකාව තමා මගේ මව් බිම කියලා. (හේ)

:       0       0

ධම්ම Tuesday, 28 October 2014 05:41 AM

අපරාදේ නේද ජීවිතේ. (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 28 October 2014 05:51 AM

කණගාටුදායක සිදුවීමක්. අවුරුදු 17ක් බලාපොරොත්තු උනත් අවසානයේ උනේ මොකද්ද? (ස)

:       0       0

නඩරාජා Tuesday, 28 October 2014 07:24 AM

ලංකාවේ ක්‍රමය එංගලන්තයේත්. කොහේ හිටියත් ජීවතයේ කෙලවර මරණය. අනිච්චාවත සංකාරා (ර)

:       0       0

ඉසුරන්දි Tuesday, 28 October 2014 07:40 AM

දේශපාලන රැකවරණ පතාගෙන යන මිනිස්සු රට පාවා දීල නේද ඔය රැකවරණ ලබාගන්නේ.එහෙම බැලුවම මෙයත් එහෙම කෙනෙක් නේද.රැකියාවකට යනවා වෙනයි දේශපාලන රැකවරණය පතාගෙන යනවා වෙනයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site