ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 11 වැනි තරගය ලෙස ජෙහාන් මුබාරක්ගේ උතුර රුද්‍රාස් පිල සහ තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දිනයේ දෙවැනි තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් උතුර පිල ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 124 ක් රැස්කළේය.
උතුර රුද්‍රාස් පිල ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 124 (ජෙහාන් මුබාරක් 28, චාමර කපුගෙදර 20, ෆර්විස් මහරුෆ් 12, ජනක ගුණරත්න නොදැවී 30, උමාර් ගුල් 23/2, දිල්හාර ප‍්‍රනාන්දු 33/2, සචිත‍්‍ර සේනානායක 16/3)
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උතුර රුද්‍රාස් පිල 124 යි