IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උතුරු යෝජනාව ජගත් මහ ලේකම්ටත්

උතුරේ අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුම් ගෙන ඒමට නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුන්වැනි පාර්ශවයක් ලෙස මැදිහත් විය යුතු යැයි උතුරු පළාත් සභාවෙන් සම්මත කරගත් යෝජනාවේ පිටපතක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට යවා ඇතැයි උතුරු පළාත් මන්ත්‍රී  එම්.කේ.සිවාජිලිංගම් පවසයි.

ඔහු උතුරු පළාත් සභාවට ගෙනා මෙම යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත විය.

එම යෝජනාවේ සඳහන්ව ඇත්තේ උතුරු නැගෙනහිර අර්බුදයට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ගෙන ඒම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සියලු කොටි සැකකරුවන් නිදහස් කිරීම, උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිකරුවන්ට පවරා දීම, උතුරේ ආරක්ෂක හමුදාව අඩු කිරීම යන ගැටළුවලට ලක් රජය පිළිගත හැකි විසඳුමක් මෙතෙක් ලබාදී නැති බවයි.



අදහස් (0)

උතුරු යෝජනාව ජගත් මහ ලේකම්ටත්

දුමින්ද Friday, 18 December 2015 10:38 AM

දකුණට සංහිදියාව- උතුරට වෙන්වීයාම (ම)

:       0       0

ප්‍රනාන්දු Friday, 18 December 2015 08:43 PM

මෙහෙම යනකොට කවදාහරි ශ්‍රී ලංකාව විනාශය කරා ළඟාවන බව නම් මට සහතිකයි (නි)

:       0       0

අතුල Saturday, 19 December 2015 06:09 AM

මෙයාලා කතාකරන්නේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න ගැන නොවෙයි (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 18 December 2015 01:27 PM

අපේ කට්ටිය කළුවරේ අතපත ගාද්දී ... එහෙ කට්ටිය ගානට දිනුම් කනුව ලඟට යනවා. (ර)

:       0       0

මොහාන් Friday, 18 December 2015 01:49 PM

අනේ මම දන්නෙ නැහැ මොනවා සිද්ධවෙන්න යනවද කියලා (නි)

:       0       0

මහානාම - කඳාන Friday, 18 December 2015 09:00 AM

අපෝ සුළු දෙයක්. මේ ආණ්ඩුව පැනල කරලා දේවි මෙච්චර දේවල් කරපු එක (බ)

:       0       0

සාමෙල් Friday, 18 December 2015 09:11 AM

උඹලා එහෙන්ම ඔය ඉඩමුත් ඉල්ලගත්තනම් හරිනේ. අපිට වද නොදි. (බ)

:       0       0

පාඨලි Friday, 18 December 2015 10:28 AM

තිස්ස අත්තනායක කියපු දේවල් නේද ඉල්ලලා තියෙන්නේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site