උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවයට කොන්ත‍්‍රාත් පදනමට රියැදුරන් 39 ක් බඳවා ගැනීමට යතියි කියමින් උතුරුමැද ගිලන්රථ සහ සෞඛ්‍ය සේවයේ රියැදුරෝ අද වැඩ වැරූහ. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දොස්තර විජේදාස අතපත්තු කීවේ ගිලන්රථ වලින් රෝගීන් ගෙනයාම අඩාල වූ බවය. අනුරාධපුර සහ පෙළොන්නරුවේ සෞඛ්‍ය සේවා රියැදුරෝ 150 ක් සිටිති.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු මැද රියැදුරෝ ලෙඩුන් බිල්ලට ගනිති.
අන්කල් Monday, 18 June 2012 01:54 PM
රියදුරෝ වැඩියි වගේ..තවත් බඳවගන්නද හදන්නේ......
අමිල කටුනායක Monday, 18 June 2012 02:13 PM
අලුතෙන්ම එක්වෙලා තියෙන රියදුරෝ....
පෙත්තා Monday, 18 June 2012 02:26 PM
මේකේ තේරුම 39 දෙනෙකු හොඳින් ජීවත් වෙනවට මේ 150 කැමති නෑ කියන එකද ?
වන්නි Monday, 18 June 2012 03:02 PM
අන්න අරහේ ඇමතියෝ නම් උඩින් යනවා ලෙඩ උනාම.. අහිංසක මිනිස්සුන්ටම තමා මේ කරුමත් හැමදාම...
ගාලු කොලුවා Monday, 18 June 2012 03:24 PM
රියදුරනි, අහින්සක ජීවිතගැන බලාගන්න....
අමිල Monday, 18 June 2012 03:21 PM
මේ ගොල්ලන්ට යන්න කියන්න.ඒ ගොල්ලන්ට එන්න කියන්න.
රජිත් මංජුල Monday, 18 June 2012 04:19 PM
ලංකාවේ ගිලන් රථවල යනවට වඩා හොදයි මැරිල යනවා...
ලෙඩ්ඩු Tuesday, 19 June 2012 02:41 AM
හෙලිකොප්ටර් දාල තියෙන නිසා අපිට දැන් බයක් නෑ .