උතුරුමැද මහා ඇමැති එස් එම් රංජිත් සමරකෝන් මහතා තඹුත්තේගම මැදි මහ විදුහලේ නව ගොඩ නැගිල්ලකට මුල් ගල් තබා රැස්වීම අමතද්දී දෙවරක්ම විදුලිය විසන්ධි විය.
එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ඔහු චෝදනා කළේය.
‘මේ පාසලේ මා සහභාගීවු උත්සවයන්හිදී විදුලිය විසන්ධි වු තෙවැනි වතාව මෙයයි.හිටපු මහ ඇමැතිට මෙහෙම වුණානම් නිලධාරීන්ට ලොකු ප්‍රශ්නයක් මා එවැනි තත්ත්වයකට පත් කරන්න එපා.′
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු මැද මහ ඇමැතිට අරියාදුවක්?
සමන්ති Tuesday, 30 September 2014 01:54 PM
මලගිය බුත බලපෑමක්ද ? (දී)
නිලක්ෂි Wednesday, 01 October 2014 05:15 AM
අයියෝ ගනන් ගන්න එපා. කව්රු හරි ජොලියට කරන්න ඇති (නදී)
පෙරේරා Wednesday, 01 October 2014 06:54 AM
කවදාවත් විදුලිය ක්‍රියාවිරහිත වෙන්නේ නැති රටේ ඔහොම වුනා කියන්නේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ම තමා. (ස)
බිංදු Tuesday, 30 September 2014 03:58 PM
වැඩිය හිතන්න එපා මහත්තයා (දී)
සඳුනි Tuesday, 30 September 2014 09:26 AM
හිටපු මහා ඇමති ට්මුමාගේ කෙරුවාවල් වලින් දැන් වැඩක් නැහැ.මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් යයි සිතෙනවා නම් ඔබතුමා පරීක්ෂණයක් කරන්න. විදුලිය විසන්ධිවීම මහජනතාවටත් කරදරයක් නේ. (ස)
නිමල් Tuesday, 30 September 2014 06:43 PM
ඔබතුමාට ළඟදිම සහනදායී පිළිතුරක් ලැබෙයි (නි)
නිමල් Tuesday, 30 September 2014 06:46 PM
ඔබතුමා බය නැතුව ඉන්න (නි)
අපොන්සු Tuesday, 30 September 2014 11:33 AM
ආශ්චර්යයට යනකොට ඔහොම වෙනවයි කියල , පරණ පොත් වල සඳහන් වෙල් තියෙනවයි කියනවනේ.(දී)
උපාලි Tuesday, 30 September 2014 09:12 PM
සමහර කට්ටිය ඉන්නවා ඔහොම කිව්වත් ඇති වර්ජන කරන්න. ඒ හින්දා පරිස්සමෙන්. (නි)
සෙනරත් Wednesday, 01 October 2014 10:16 AM
ගණන් ගන්න එපා. ඕවා ඔහොම තමයි (නි)
කැලුම් Wednesday, 01 October 2014 03:33 AM
අපේ පැත්තේ හැමදාම තුන් හතර පාරක් ඕක වෙනවා . එ්කත් කඩාකප්පල් කාරී ක්‍රියාවක්ද කියල හොයන්න ඕනේ. (නදී)