(දයාරත්න ඇඹෝගම සහ අතුල බණ්ඩාර)
 
උතුරු මැද පළාත් සභාවේ පවතින බල අරගලය තවත් උග‍්‍ර කරමින් පළාත් වාරිමාර්ග අමාත්‍ය එච්.බි.සේමසිංහ මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කොට තිබේ.
පුරප්පාඩුවු එම අමාත්‍ය ධුරය සදහා පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රි සරත් ඉලංගසිංහ මහතා ආණ්ඩුකාර පි.බි.දිසානායක මහතා ඉදිරියේදි මීට ස්වල්ප වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.

								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උතුරු මැද පළාත් සභාවෙන් සේමසිංහත් ඉවතට
jayantha Wednesday, 17 May 2017 04:20 AM
මෙතනින් පටන් ගන්නේ ආණ්ඩුවේත් අවසානයයි කියලයි මට හිතන්නේ
amith polonnaruwa Wednesday, 17 May 2017 06:23 AM
මේක යහපාලනයට හොද මදි වගේ ! නැවත රටේ තිබ්බ දේවල්ම වෙනවා. ජනතා ගැටලු විසදන්නේ නැතිව බලේට ඇන කොටා ගන්නවා.
SARA Wednesday, 17 May 2017 09:37 AM
මොනවද මේ කරන්නේ පිස්සු හැදිලා වගේ වැඩකරන්නේ,