(සිරාජ් හසීම්)
උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව්දෙනාට එරෙහිවම දූෂන චෝදනා එල්ල විම මත එම අමාත්‍යවරුන් සිව්දෙනාම ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමට උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා අවධානය යොමුකර ඇතැයි පළාත් සභාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග ලංකාදීපයට සදහන් කර සිටීයි. 
විග්නේෂ්වරන් මහතා මේ පිළිබද අවධානය යොමුකර ඇත්තේ උතුරේ අමාත්‍යවරුන්ගේ දූෂන වංචා සහ අකටයුතුකම් සම්බන්ධයෙන් මීට වසර එකහමාරකට පෙර මුලින්ම පැමිණිලි කළ උතුරු පළාත් සභා මන්ත්‍රීන් 16 දෙනා අතරින් 15 දෙනෙකු හා දුරකතනයෙන් සම්බන්ධ වි අදහස් විමසීමකින් අනතුරුවය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උතුරු පළාත් සභාවේ අමාත්‍ය සංශෝධනයක් අතළඟ