උතුරු පළාතේ මුල්ලියාවෙලි හා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා දෙකට නියෝජිතයින් තෝරා ගැනීම සඳහා පෙබරවාරි 28 පැවැත්වීමට නියමිතව ඇති ඡන්ද විමසුම කල් දමන්නැයි එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම ප්‍රාදේශිය සභා දෙක සඳහා වන ඡන්ද විමසීම 2011 වසරේ කැඳවන ලද නාමයෝජනා පත්‍ර සහ ඡන්ද නාම ලේඛන අනුව පවත්වන හෙයින් බල ප්‍රදේශවල සිටින ඡන්ද දායකයින් ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පෙත්සම්කරුවෝ කියති.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ ප්‍රා සභා දෙකක ඡන්දයට එරෙහිව උසාවි යයි
ගුණේරත්න Thursday, 26 February 2015 04:02 PM
සාධාරණ ඉල්ලීමක්. (නි)