ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය මගින් මුලතිව් වටිටපලෙයි ප‍්‍රදේශයේ පිහිටි උදය සුරියන් පෙර පාසලේ දරු දැරියන් හට පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නිලීකා අබේව්ක්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
මුලතිව් කදවුරේ අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් එමි.ජි.එමි චන්ද්‍රලාල් පෙර පාසල් පලිකාවෝ, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සමාජිකාවෝ ඇතුළු ගුවන් හමුදාවේ ඉහල නිළධාරින් සහ ප‍්‍රදේශවාසින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ පෙර පාසැලට ගුවන් හමුදාවෙන් තෑගි
අනුර Friday, 24 May 2013 04:24 PM
ගුවන් හමුදාවට අපේ ආචාරය.(නදී)
චතුල වෙරෝනා Friday, 24 May 2013 04:26 PM
ගුවන් හමුදාවෙ හරි ලස්සන ගෑනු දරුවො ඉන්නවනෙ මේ අන්තිම ෆොටෝ ඔය ඉන්නෙ ලස්සනට.(නදී)
අනුරාධ. Friday, 24 May 2013 04:50 PM
නිර්භීත තරුණ ජවය මවුබිමට අත්‍යාවශ්‍යම වූ පසුගිය වකවානුවේ රටින් පනින්නේ නැතුව හිටියානම් ලස්සන බලාගන්න තිබුනා ළඟ ඉඳගෙනම, ගැහැණු දරුවන්ගේ විතරක් නොවෙයි ගුවන් හමුදාව කරපු,කරන,කරන්න බලාපොරොත්තුවෙන හැම වැඩකම. (නදී)
රංජනී Saturday, 25 May 2013 08:24 AM
ත්‍රිවිද හමුදාවේත් ලස්සන ළමයි ඉන්නවා.රියල් ස්ටාර්ස් බැලුවා නම් දකින්න පුළුවන් (නි)
මර්සි ලංකා Friday, 24 May 2013 09:37 PM
විරෝදාර ගුවන් හමුදාව කරන තවත් හොඳ වැඩක්.අහිංසක දරුවන් දුටුවම ආසාවක් හිතෙනවා මේත් අපේම ශ්‍රී ලාංකික දරුවෝ නේද කියලා (නි)