බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් යාපනයේ සිට කිලෝමීටර් 850ක් දුරින් ගමන් කරන බැවින් කිලෝමිටර් 300ක් 400ක් ඈතට යන තෙක් නැගෙනහිර මුහුද ඉතා රළු වී තද සුළං හමතියි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ එස්.එම්. කාරියවසම් මහතා පවසයි. ඊසාන දිග සහ උතුරේ ගැඹුරු මුහුදුට එය බලපෑමට ඉඩ ඇති හෙයින් මන්නාරමේ සිට යාපනය දක්වාත් ත්‍රිකුණාමලයේ සිට මඩකළපුව දක්වාත් ගැඹුරු මුහුදේ ඉදිරි පැය 48 දී මුහුදු යෑම අනුතුරු දායක බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කියයි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
උතුරු නැ‘හිර මුහුදේ සුළිකුණාටුවක්