යාපනය කොඩිකාමම්හි කචායිහිදී හා අරියාලේ දී ඡන්ද දායකයන් බියගැන්වීමේ සිද්ධි දෙකක් වාර්තා වෙයි.
මුහුණු ආවරණය කර ගත් පිරිසක් යතුරුපැදියකින් පැමිණ ඡන්ද පොළක සිටි පිරිසකට පහර දී ඇතැයි එක් පැමිණිල්ලක සඳහන් වේ.
අරියාලේ දී බෝම්බයක් ගැසීමෙන් දෙදෙනකු සුළු තුවාල ලැබූ බව ද කියති.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
උතුරේ දෙපොළක තවත් ප්රචණ්ඩ ක්‍රියා
ප්‍රදීප් Thursday, 08 January 2015 07:03 AM
දැන් වෙඩිතියන්නත් බලතල ලැබිලා නේද තියෙන්නේ? (නි)
දේශප්‍රිය Thursday, 08 January 2015 07:10 AM
කෝ ඉතින් ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකරන අය? (නි)
චරිත් Thursday, 08 January 2015 07:11 AM
ඡන්දය දෙන්න යන එක වළක්වන්න හැමදෙයක්ම කරනවා වගේ. (නි)
සෆ්රීන් Thursday, 08 January 2015 07:29 AM
ඡන්ද කොමසාරිස්තුමා කිව්වා නේද ඡන්ද පොළට චණ්ඩි ආවොත් ඔළුවට තියන්න කියලා? කෝ? දැන් ඡන්ද පොළටම ඇවිල්ලා ගහලා ගිහිල්ලනේ? (නි)
ශ්‍යාම් Thursday, 08 January 2015 07:30 AM
වෙඩි නොතැබුවේ ඇයි දන්නේ නැහැ නේද? කොමසාරිස්තුමා නියෝග කළා නේද වෙඩි තියන්න කියලා ඔළුවටම? (නි)
රොෂාන් Thursday, 08 January 2015 07:44 AM
පොලිසියට බලය දීලානේ තියෙන්නේ (නි)
සම්පත් Thursday, 08 January 2015 08:12 AM
මෛත්‍රීගෙ ජය හමුවේ ආණ්ඩුව පිස්සු වැටිලා. අනේ පවු. (ස)
ෂාන් Thursday, 08 January 2015 08:46 AM
ඇයි මේ තැන්වලට ආරක්ෂාව සපයා නැද්ද? (නි)
හෂාන් Thursday, 08 January 2015 09:28 AM
මේ හදන්නේ උතුරේ ඡන්ද ටික අවලංගු කරගන්නද? (නි)