IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උතුරේ ජංගම සේවා ඇරඹේ

උතුරේ නැවත පදිංචි ගම්මානයන්හි ගැටළු විස‍ඳීම සඳහා උතුරු පළාත් සභාව ජංගම සේවාවක් ආරම්භ කොට ඇත.

පළමු පියවරක් වශයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය පූනකරියේ කිරාංචි, වේරවිල් හා වලෙයිප්පාඩු ගම්වල මේ සේවය පැවැත්විණි.

north_20151027--2 north_20151027--14 North_2015102712



අදහස් (0)

උතුරේ ජංගම සේවා ඇරඹේ

ධර්ම ජයවික්‍රම Wednesday, 28 October 2015 04:42 AM

නිදහසේ ඇවිද යන උතුරේ මහ ඇමතිතුමනි. සාමයේ මල් පිපි තිබේදැයි බලන්න. ලෝකයටම හඬ ගා කියන්න .හොඳ දේ සුවඳයි. (බ)

:       0       0

සුදේශ් Tuesday, 27 October 2015 06:41 AM

හොඳ වැඩක් (නි)

:       0       0

සමරදිවාකර Tuesday, 27 October 2015 07:02 AM

අගය කළයුතු කටයුත්තක් (නි)

:       0       0

කසුන් Tuesday, 27 October 2015 07:51 AM

උතුරේ මිනිසුන් ගැනත් අපි සැළකිළිමත් වියයුතුයි (නි)

:       0       0

අමල් Tuesday, 27 October 2015 08:14 AM

හොද දෙයක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site