යාපනයේ ග්‍රාම නිලධාරිනියක (25) පැහැරගෙන වෑන් රථයක රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොඩිකාමම් පොලිසිය කියයි.
ග්‍රාම නිලධාරිනිය සිය සහෝදරයා සමග යතුරුපැදියකින් කාර්යාලයයට යමින් සිටිය දී වෑන් රියේ පැමිණි පිරිස සහෝදරයාට පහර දී ඇය පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ ග්‍රාම සේවිකාවක පැහැරගන්න හදලා
අබය Friday, 22 January 2016 07:53 AM
අවුරුදු තිහ හතළිහකට කලින් ඔය වගේ මැරකම් වලින් තමයි පටන්ගත්තේ. ටිකක් නෙමෙයි හොඳටම ඇහැ ගහගෙන ඉන්න වේවි. (නි)
ජයන්ත Friday, 22 January 2016 08:09 AM
ග්‍රාමසේවකත් බොරුවට පෙම් කරන්න ඇත්තේ.(හේ)
දුමිදු Friday, 22 January 2016 09:58 AM
මෙය සමන්‍ය සිද්ධියක් සේ නොබලා පුළුල්ලෙස පරිසකර බලා තරතිරම නොබලා දඩුවම් කල යුතුය . බුද්දි අන්ස දැඩිලෙස විමසිලෙන් සිටිය යුතුය (අ)
පරාක්‍රම Friday, 22 January 2016 07:14 PM
වයසේ වැරැද්දත්, ඊට අනුගාමී සිතුවිලි වල වැරැද්දත් හේතුකාරක වුණාද දන්නේ නැහැ. (නි)
ඉමේෂ් Friday, 22 January 2016 10:51 AM
අනේ වාසනාවන්. (අ)
විමුක්ති Friday, 22 January 2016 11:50 AM
ඔය පැහැර ගැනිමට හේතුව ආදර කතාවක් වෙන්න ඇති.(හේ)
සුමිත්‍රා බස්නායක Friday, 22 January 2016 12:39 PM
මේකත් කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? (නි)