(රන්ජන් කටුගම්පොල)
මේ වසරේ ජූනි 28 වැනි දිනට පෙර අයිතිය ප්‍රකාශ නොකළහොත් යාපනය කිළිනොච්චිය මන්නාරම ප්‍රදේශයේ ඇති ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගන්නා බවට ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයන් අද නිකුත් කළේය.
එම අතුරු නියෝගය මේ සම්බන්ධයෙන් ගොනුකොට ඇති පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු බලපැවැත්වේ.
මේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් විසින් ගොනුකොට ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන යසන්ත කෝදාගොඩ සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්නයන මහත්තුරුගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණි.
මේ ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක් විසින් ගොනු කොට ඇති මෙම පෙතසමේ වගඋත්තර කරුවන් වශයෙන්ළුම ප්‍රදේශවල දිසාපතිවරු ඇතුළු පිරිසක් මම කරනු ලැබ සිටිති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උතුරේ ඉඩම් ගැසට්ටුවට අධිකරණයෙන් අතුරු නියෝගයක්