IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


උතුරේ ආණ්ඩුකාර පුටුවට යළිත් චන්ද්‍රසිරි

විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස මහින්ද රාජපක්ෂ ජනපති විසින් යළි පත් කරනු ලැබීය.



අදහස් (0)

උතුරේ ආණ්ඩුකාර පුටුවට යළිත් චන්ද්‍රසිරි

සෝමා Friday, 11 July 2014 07:34 AM

සුබ පැතුම් (දිල්)

:       0       0

කපිල Friday, 11 July 2014 07:39 AM

ජනපති තුමනි හොද වැඩක් (දිල්)

:       0       0

සජී Friday, 11 July 2014 08:13 AM

කාලෝචිත තීරණයක් (නදී)

:       0       0

ඇසළ Friday, 11 July 2014 08:15 AM

ඉතාමත් අගය කළයුතු, ජීවයකින් පිරුණු, නිවැරදි තීරණයක්. ජය වේවා! (නි)

:       0       0

සම්පත් Friday, 11 July 2014 08:56 AM

අන්න එහෙම තමි ඉන්න ඕනේ කොටි රූකඩ වලට කුදගහ ගන්න කියල. කොහොමත් ඔය දෙමළ සන්ධානෙට විසඳුම් හොයන්න අවංක අවශ්‍යතාවයක් නැහැ. පිට රටවල ඉන්න කොටි බලාගෙන ඉන්නේ ඇමෙරිකාව එයාලට ඊලම අරන් දෙයි කියලා. කොටින්ට කඩේ යන දෙමළ සන්දානයට කුද ගහගන්න කියලා අපේ ගමන අපි යමු. (ස)

:       0       0

නඩරාජ් Friday, 11 July 2014 09:04 AM

චන්ද්‍රසිරි මහතා ගුණවන්ත වැඩක් හරියට සොයා බලල කරන්න පුළුවන් මහත්තෙයෙක්. ඒ මහතා නැවත පත්වීම අපේම වාසනාවක්. ,චන්ද්‍රසිරි මහතාට ජය පැතුම්.(දිල්)

:       0       0

නඩරාජ් Friday, 11 July 2014 09:05 AM

චන්ද්‍රසිරි මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්.(දිල්)

:       0       0

රූපවතී Friday, 11 July 2014 09:16 AM

රටේ ජනාධිපතිගේ වචනේටත් වඩා ඉහලින් වැඩකරන මිනිසුන් ඉන්නා සුර පුරයක් මේ ..? මෙදා පාරනම් ඔන්න සේරම ටික අකුලා ගෙන එනවා නෙවෙයි..? ඔබට ජය..!! අපේ දේශයට සමගිය සමාදානය එක්රැස් කර සැමට සාමයෙන් විසීමට දේශයක් නිර්මාණය කිරීම ඔබ අප හැමගේම වගකීමකි ..!!! (ස)

:       0       0

ඉම්රාන් Friday, 11 July 2014 12:06 PM

ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

ශාන සෞදි Friday, 11 July 2014 12:31 PM

ඉතාමත් අගය කළයුතු, ජීවයකින් පිරුණු, නිවැරදි තීරණයක්. ජය වේවා!(දී)

:       0       0

මංගල Friday, 11 July 2014 12:41 PM

හොද තීරණයක්. (දී)

:       0       0

රවීන්ද්‍ර - ඕමාන් Friday, 11 July 2014 12:49 PM

හොඳ තීරණයක්. සුභ අනාගතයක්! (නි)

:       0       0

අමිල ගමගේ Friday, 11 July 2014 02:57 PM

අගය කල යුතුයි (අ)

:       0       0

මලිංක Friday, 11 July 2014 04:48 PM

වැදගත් තීරණයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පතල්කරුවන්ට රක්ෂණයක්
2025 මැයි මස 15 1 0

පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය


ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු ලබන සතියේ මෙරටට
2025 මැයි මස 15 95 0

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.


කෝකියාට පහරදී ඝාතනය කරලා
2025 මැයි මස 15 393 0

ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


රටේ ඩෙංගු නරක අතට: මර්දනයට වෙනම සතියක්
2025 මැයි මස 15 293 0

දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව


තැනින් තැනට අදත් වැස්ස
2025 මැයි මස 15 73 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක


සුදු අලි පොහොර ව්‍යාපෘතිය පිටුපස මහ මගඩියක්?
2025 මැයි මස 15 554 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1475 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1638 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 430 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site