2010 මහ මැතිවරණය සමයේ කැකිරාව ගල්කිරියාගම පොතානේදී අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ඇතුළු තිදෙනකුට ගිනි අවිවලින් හා පොලුවලින් පහර දුන්නැයි කියන උතුරුමැද මහ ඇමති එස් එම් රංජිත් සමරකෝන් ඇතුළු පස් දෙනෙක් කැකිරාව මහේස්ත්‍රාත් ලද්දු දර්ශන ද සිල්වා මහතා ඉදිරියේ අද පෙනී සිටියේය.
සන්ධානයේ ආධාරකරුවන් වූ මේ දෙපාර්ශ්වය අතර මේ ගැටුම සිදුවී ඇත.
නඩුව අගෝස්තු 23 වැනි දිනට කල් තැබූ මහේස්ත්‍රාත් අධිකරණයට නොපැමිණි අජන්ත වාසල අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කැරිණි.
ඔහු අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායකගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරුමැද මහ ඇමති උසාවියේ
චන්දි Friday, 14 June 2013 04:46 PM
මේ ඇමතිල පොලු මුගුරු අරන් ගහගන්න තොරතුරු මේ රට පාලනය කරන අයට පෙන්නේ,දකින්නේ,නැද්ද එහෙමත් නැත්නම්, දැකල නොදැක්ක වගේ ඉන්නවද දැන් රට පාලනය කරන්නේ ,ජනාදිපතිද ,නැත්නම් ඇමතිලාද...?(නදී)
චතුල වෙරෝනා Friday, 14 June 2013 01:49 PM
අනේ මන්දා වෙන වැඩකට දැම්මනම් මීට වඩා හොඳයි. (ත)
පෙරේරා Friday, 14 June 2013 02:16 PM
ගෙදර ගියොත් තෝ නසි මග හිටියොත් අඹු නසි වගේ වැඩක්. (ත)
ශෙහාන් Friday, 14 June 2013 02:19 PM
මෙහෙම මිනිසුන්ගේ තනතුරු අහෝසිකළ යුතයි. මහජනයාට බරක් (ත)
රන්ජනී ලන්ඩන් Friday, 14 June 2013 02:28 PM
මේ වගේ රජයේ දේපොළවලට මිනි මරාගන්න රටක්?(ත)