උතුරුමැද පළාත් සභාව නියමිත කාලයට පෙර විසුරුවාහැරීම වළක්වමින් උතුරුමැද මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාට එරෙහිව පනවා තිබූ වාරණය උතුරුමැද සිවිල් අභියාචනාධිකරණය අද ඉවත් කළේය.
නිශ්ශංක බන්දුල කරුණාරත්න හා සරත් ගාමිණී එදිරිසිංහ විනිසුරුවරුන් පැවසූවේ මෙවැනි නඩුවක් විභාග කිරීමට සිවිල් අභියාචනාධිකරණයට බලයක් නැති බවයි.
එක්සත් ජාතික පක්‍ෂයේ උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රී අනිල් රත්නායක මහතා මේ පෙත්සම ගොනු කළේය.
2025 දෙසැම්බර් මස 18
211
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
969
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරුමැද ඡන්ද අවහිරය ඉවත් වේ
කිරිමාටින් Wednesday, 06 June 2012 05:10 PM
බඩු හම්බෙයි කිව්වේ පළාත් සභා 3 විසුරුවන එකටයි...
වාසල Wednesday, 06 June 2012 05:16 PM
"මේ ගොල්ලෝ රජ වැඩකාරයෝ ...රජ රට බෝ සමිදු පිහිටයි !!"
අමිල Wednesday, 06 June 2012 04:39 PM
අනේ සීදේවි හිනා පොඩ්ඩ
අමල Wednesday, 06 June 2012 05:19 PM
හිනා පෙඩිත්ත හොඳයි ඡන්ද දැන්වීමකට
Thursday, 07 June 2012 02:08 PM
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ...
නිශාඩ් පෙරේරා Thursday, 07 June 2012 09:23 AM
සිනහා පා යළි සඳ සේ.....ඔබ මා උමතුකලා////
අමිල කටුනායක Wednesday, 06 June 2012 02:04 PM
ඔන්න ඔන්න කට්ටියකගේ පට්ටම් ගැලවෙන්න යන්නේ....ඊට කලින් තියන වැඩ කරගත්තනම් හොඳයි...
රංජිත් මංජුල, Wednesday, 06 June 2012 01:24 PM
නුඹේ සිනා මුව මඩලට මං හරි ආසයි........වලා යටින් පෝදා සඳ පායන ගානයි....
කිරිමාටින් Wednesday, 06 June 2012 02:06 PM
එහෙනම් අද හෙටම බඩු හම්බවෙයි වගේ....
අලිබබා Wednesday, 06 June 2012 02:38 PM
මාටින් මල්ලියේ බඩු කිවුවෙ මොන බඩුද මලේ.
නිලන්ත Wednesday, 06 June 2012 02:06 PM
කපටි හිනාවක් තියෙන්නේ කාටද ....පුඵවන්නම් කියන්න බලන්න...
සිසිර Wednesday, 06 June 2012 02:54 PM
පොඩ්ඩක්වත් හිනා නොවෙන අයගේ හිනාව දැක ගතහැකි එහෙනම් ?
දොම්පේ මල්ලී Wednesday, 06 June 2012 02:59 PM
ගනු මගේ කඩුව.
දයා, සෞදියේ සිට Wednesday, 06 June 2012 02:22 PM
බඩුම තමයි.. ..!