උතුරුමැද පළාතේ අද පැවැත්වෙන හත සහ 10 ශ්‍රේණිවල විද්‍යාව ප්‍රශ්න පත්‍රවලද ගැටළු ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
හත ශ්‍රේණිය විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ තුන් වැනි ප්‍රශ්නයේ වැරදි රූප සටහනක් ලබා දී ඇති බවත් 10 ශ්‍රේණිය විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ තුන්වැනි ප්‍රශ්නයේ ලබා දී ඇති වගුව අනුව ඊට අදාළ ගැටළුවලට පිළිතුරු ලිවිය නොහැකි බවත් ප්‍රනාන්දු මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරුමැද අද විභාගෙත් අවුල්
වරුණ Tuesday, 23 July 2013 12:01 PM
දැන් සමහර අම්මලාට නින්ද යන්නෙත් නැතුව ඇති මේ ප්‍රශ්න පත්තර අවුල නිසා. මොකද ලබන මාසේ පහේ ශිෂ්‍යත්වේ. අම්මලා අවුරුදු ගානක් තිස්සේ මේ විභාගෙට පන්ති යන්නේ දරුවාටත් වඩා. ඊට පස්සේ ඒ ලෙවල් විභාග අවුල දිග්ගැස්සෙනවා මිසක් බේරුමක් නැහැ. (නි)
මිලාන් Tuesday, 23 July 2013 01:05 PM
තව පෙරහැර තිබ්බා නම් ඕවා අමතක වෙයි.(නදී)
ආනන්ද Tuesday, 23 July 2013 01:35 PM
අවුල් ගැන පුදුම වෙන්න දෙයක් නෑ. අවුලක් නැත්නම් තමයි පුදුමෙ.(නදී)
අරුනි Tuesday, 23 July 2013 01:49 PM
වරුණ ඔයත් මේ පාර ශිෂ්‍යත්වේ කරනවා නේද? (නදී)
පිටිගල Tuesday, 23 July 2013 07:45 PM
අපේ රටේ අවුල් නැති තැනක්. දූෂණ නැති තැනක්, හොයා ගන්න නැහැ. වැරදි අයව පත් කර ගත අපිම මේවාට වගකිවයුතුයි. පඹ ගාලේ පැටලුන නරියෙක් කිව්වලු රටක තියෙන අවුල් කියල. (අ)
වරුණ Tuesday, 23 July 2013 02:03 PM
අරුණි ඔයත් මාතෘ සායන යන්න පටන් ගත්තු ගමන්ම ශිෂ්‍යත්ව පන්ති හොයන්න ගනියි නේද?(නදී)
ස්ටැන්ලි Tuesday, 23 July 2013 02:07 PM
මේ ප්‍රශ්න පත්තර ගැටලුව තියෙන්නේ මීට වසර ගණනක ඉඳලා. මේකට විසදුමක් අධ්‍යාපන බලදාරීන්ට තාම හොයාගන්න බැරි වෙලා තියෙන්නේ හරියට ලංකාවේ උගත් සුදුසු ගුරුවරු මහාචාර්යවරු නැතුවා වගේ. වැරදි වෙන්න පුළුවන් තැන් ගැන සොයලා ඒවාට පිළියම් යෙදීම තමයි කල යුත්තේ (නි)
තනුජ Tuesday, 23 July 2013 04:12 PM
නිසි අධ්‍යාපනයක් නැති පාලකයින් ඉන්න තාක් ඔය දේ වෙනවාමයි (දී)