IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උතුරෙන් දකුණට නෑ ගමන්

කොටි සංවිධානය අතහැර පුනරුත්ථාපන අමාත්‍යාංශය යටතේ පුහුණුව ලැබූ උතුරේ 375 දෙනෙක් දකුණේ සංචාරයට ආහ. පුනරුත්ථාපන කටයුතු අමාත්‍ය චන්ද්‍රසේන ගජධීර, පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු මැති ඇමතිවරු විසින් ඔවුහු මහත් හරසරින් පිළිගත්හ. කළුවැල්ල හින්දු කොවිලේදි උදෑසන පූජාවට සහභාගීවීමෙන් අනතුරුව ගාල්ල බන්ධනාගාරය විසින් පිළියෙල කළ ආහාර ගත් පිරිස ලෝක උරුම ගාලු කොටුව නැරඹීමට ගියහ. තමන් දකුණ දුටු මුල් වතාව බව එම තරුණ තරුණියෝ කියති. අතීත වැරදි වලින් පාඩම් ඉගෙන ගත් බවත් සිංහල දෙමළ සමගිය වර්ධනය කරගෙන ජීවත්වන බව සියළු දෙනාගේ අදහස වි තිබේ. පුනරුත්ථාපනය වන කාලයේ දී බොහෝ දේ ඉගෙන ගත් බවත් හමුදාව සහ රජය තමන්ට හොඳින් සැලකූ බවත් ඔවුහු කියති. තම ජීවිතයේ සුන්දරතම කාලය පුනරුත්ථාපන කඳවුරේ ගත කළ කාලය බව ද පවසන ඔවුහු රටට වැඩදායී රැකියාවක නිරතවීමේ අපේක්ෂාවෙන් පසුවෙති.

 



අදහස් (0)

උතුරෙන් දකුණට නෑ ගමන්

අතුල කතර් Saturday, 27 April 2013 06:48 PM

අනේ මොකද කවුරුත් ආණ්ඩුවට බැනලා ලියන්නේ නැද්ද.(නදී)

:       0       0

කුමාර් Saturday, 27 April 2013 07:03 PM

පස්සේ මතක් වුනේ, මේ කතාව ජයලලිතාට හා කරුණානිධිට පෙන්නුවානම් හොන්යි හිස් මොලේ පැදෙන්න. (නදී)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 27 April 2013 02:30 PM

අහිංසක මිනිස්සු..(ස)

:       0       0

ලංකා Saturday, 27 April 2013 07:28 PM

ජයවේවා! (නි)

:       0       0

නිමල් Sunday, 28 April 2013 10:15 AM

මේ රටේ ඉන්න වැඩි දෙනෙක් ලංකාවට ආවේ උතුරු ඉන්දියාවෙන්.මේ ලියන මමත් එහෙමයි.ඇවිල්ලා මේ රටේ හිටපු සිංහලයන්ට අනුගත වෙලා සිංහල බස පිළිගෙන මේ රටේ හිටියා මිසක් වෙනම රටක් ඉල්ලන්න ගියේ නැහැ. නමුත් ඔය දෙමල බස කතාකරන අය එදා සොලී රට,අද තමිල්නාඩුවෙන් මෙහෙ ඇවිල්ලා දෙමල බසම කතා කරමින් වෙන රාජ්ජයක් හදන්න එදත හැදුවා,අදත් හදනවා. ඉතින් මේ ගොල්ලන්ට හොඳ කියන අය ටිකක් කල්පනා කරන්න. සමහරවිට මට බනීවි ජාතිවාදියි කියලා. (නි)

:       0       0

චානුක ප්‍රේමතිලක Sunday, 28 April 2013 10:20 AM

අපේ දකුණු පළාතට ආපු ඔහෙලව අපි බොහොම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා! ඔබලාට ජයෙන් ජයම වේවා! කරපු මෝඩකම් අත්හැරලා තමන්ටත් විශේෂයෙන්ම රටටත් වැඩදායි පුරවැසියෝ හැටියට ජීවත්වෙන්න ශක්තිය,දිරිය හා වාසනාව ලැබෙන්නෙයි කියලා හදවතින්ම ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා. නංගියේ,මල්ලියේ,අක්කේ,අයියේ, ඔබලාට ජය වේවා! (නි)

:       0       0

රොෂා සෞදි Sunday, 28 April 2013 10:23 AM

හරිම සන්තෝෂයි. ජය වේවා! (නි)

:       0       0

අරුණ Saturday, 27 April 2013 02:45 PM

ලොව කිසිම මෙවන් වූ කණ්ඩායම් වලට , නොලබපු පළමුව ජීවිත දානයත්,දෙවැනිව නිවැරදි පුනරුතපනයත් නිසා ඔබ ලැබූ මහගු අවස්ථාව අපතේ නොහරින්න .උපන් බිමට ආදරය කරන්න ,කළහි ගුණ දක්වන්න . ඔබලාට වාසනාවන්ත අනගතයක් (නු)

:       0       0

ගාමිණී සිරි Saturday, 27 April 2013 07:56 PM

ඔව් ඉතින් කොටි නිල ඇදපු උදවියට රතු ටී ෂර්ට් එකත් කළු කලිසමත් අන්දලා, යාන වාහන, අහාර පාන දීලා , දකුණට එක්‌ කරගෙන යනකොට ඕනෑම ප්‍රචන්ඩ පුද්ගලයෙක් ඇතුලත මොනවා තිබුනත්, සුභ වාදීව කතා කරන්න දක්ෂයි.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - ගෆූර් Saturday, 27 April 2013 08:32 PM

එක්සත්ව එක්සිත්ව අපේ රට ගොඩනගමු. එක මවකගේ දරුවන් වී අවංකව හිතින් සහෝදරයන් ලෙස අප කටයුතු කළොත් කිසිම බලවේගයකට අපිව පරද්දන්නට බැරිවේවි. ජය ශ්‍රී.. ජය ශ්‍රී... (නි)

:       0       0

අනුර Saturday, 27 April 2013 03:03 PM

රටට හොඳ පුරවෙසියෙක් වෙන්න(නු)

:       0       0

සජිත් Saturday, 27 April 2013 01:09 PM

තමුන්නාන්සේලාට දෙය්යන්ගේ පිහිටයි. හොඳ ලස්සන ජීවිතයක් ගත කරන්න දිවිය සවිය ලැබේවායි පතමි. (ස)

:       0       0

නසාර් Saturday, 27 April 2013 01:20 PM

සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවුනා එඩිතර හොද පූංචි පුතෙක් ලක් මැනිට නැති වුනා. (නු)

:       0       0

නසාර් Saturday, 27 April 2013 01:20 PM

සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවුනා එඩිතර හොද පූංචි පුතෙක් ලක් මැනිට නැති වුනා. (නු)

:       0       0

කුමාර් Saturday, 27 April 2013 01:39 PM

දෙවියන් වහන්සේට ස්තුතිවෙවා, මෙකෛ අපෙරටටට අවශ්‍ය සමගිය, ලෝකේ කිසිම රටක් මේවිදියට තම සතුරාට සලකල නැත. මොකද බටහිර ලෝකේ ඇස් අන්ධවෙලා තියෙන්නේ ? (ස)

:       0       0

රජින්ද Saturday, 27 April 2013 04:16 PM

සාදරයෙන් පිළිගනිමු..!! මොවුන්ට සංස්කෘතික වටිනාකම් ඇති ස්ථාන පෙන්වන අතරේ ලංකාවේ අනික් අයවත් පුනරුත්තාපනයෙන් සංස්කෘතිය රකින්නට වැඩපිළිවෙලක් සැකසුවොත් තවත් හොදයි. මොකද මොවුන්ව නිදහස් කරන සමාජය වල වැදීම තුල මොවුන් යලිත් නොමගට යාමේ හැකියාව වැඩිය. (නු)

:       0       0

කොස්වත්ත Sunday, 28 April 2013 02:06 AM

නංගී, මල්ලි දකුණේ ප්‍රධාන අමාත්‍ය තුමා දැක්කහම දේශපාලනය කරන්න හිතෙන්නේ නැද්ද? (නදී)

:       0       0

එල්.ගුණවර්ධන Saturday, 27 April 2013 04:51 PM

අපි සියල්ලු දෙනාම ලංකා වාසීන් මේ වගේ විස්තර දැනගැනීමට ත් දැකගනිමටත් ලැබෙන එක ගැන ලංකාදීපයට ගොඩාක් ස්තුතියි.

:       0       0

අමල් Saturday, 27 April 2013 02:01 PM

දකුණට සාදරයෙන් පිළිගනිමු... ! (ස)

:       0       0

ශාමන් Saturday, 27 April 2013 02:02 PM

ජාතිවාදී වැඩ නැතුව මේවා තමා වෙන්න ඕන...(ස)

:       0       0

ජානුක Saturday, 27 April 2013 02:03 PM

නියමයිනේ.. (ස)

:       0       0

ජානුක Saturday, 27 April 2013 02:03 PM

නියමයිනේ.. (ස)

:       0       0

අසංක Saturday, 27 April 2013 02:05 PM

අපුරු චායාරුප ටික. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site