IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උතුරෙන් දකුණට කුඩු අදින පාරක් අහුවෙයි

යාපනයේ සිට කොළඹට ධාවනයවූ බසයක පැමිණි පුද්ගලයකු ලක්ෂ 50කට වඩා වටිනා හෙරොයින් කුඩු සමග පුත්තලම පාලවියේදී සැකපිට අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසියේ විස නාශක මර්දන අංශය කියයි.

කුඩු ග්රෑම් 700කට ආසන්න ප්‍රමාණයක් ප්ලාස්ටික් බෝතලයක අසුරා තිබූ බවද එම පුද්ගලයාට කොළඹ 13 ගෙවල් දෙකක් ඇති බවද පොලිසිය පවසයි.

 



අදහස් (0)

උතුරෙන් දකුණට කුඩු අදින පාරක් අහුවෙයි

අශෝක Friday, 03 July 2015 02:37 AM

මෙහෙම දේවල් තව කොච්චර වෙනවා ඇද්ද? (නි)

:       0       0

බන්දුල Friday, 03 July 2015 02:38 AM

බලනකොට නීතිවිරෝධී මාර්ග වලින් ජීවත්වෙන අයනේ පොහොසත්! (නි)

:       0       0

දහම් Friday, 03 July 2015 03:19 AM

දැන් යහපාලනේ උතුරේ නිදහස දීලනේ.(ම)

:       0       0

පද්මප්රිය Friday, 03 July 2015 03:19 AM

වේලාව ඇවිල්ලා වගේ කුඩු ජාවාරම් කාරින්ට මරණීය දුවම පනවන්න.(ම)

:       0       0

චතුරි Friday, 03 July 2015 12:14 PM

දෙයියනේ ! ඕක අනිත් පැත්ත වුනානම් ඉදලා ඉවරයි .(හේ)

:       0       0

දයාන් Friday, 03 July 2015 05:14 AM

සමහරු නම් කිවුවේ කුඩු එන්නේ මෙහෙන් උතුරට කියලා. ඒත් බලනකොට ඒකෙ අනිත් පැත්තනේ වෙන්නේ. (නි)

:       0       0

බුද්ධි Friday, 03 July 2015 06:43 AM

සොයාගැනීම ගැන අගය කරනවා (නි)

:       0       0

රූපවති Friday, 03 July 2015 07:39 AM

අර උතුරේ ඇමති කෙනෙක් කිවුවේ අපි එයාලගේ වරිගේ නහන්න ..සිංහල හමුදාවයි දේශපාලකයොයි ..උතුරේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය බෙදා හරිනවා කියල ..දැන් ඔයා මොකද කියන්නේ ..?මේ වත් මේ හමුදාව විසින් එයාලට මඩ ගහන්න කරපුවා කියන්නද ඔයා කට හදාගෙන ඉන්නේ ..? (අ)

:       0       0

දහම් සිරිසේන Friday, 03 July 2015 08:08 AM

උතුරේ පීටර ගලන ඒවා දකුණට එනවා. (හේ)

:       0       0

සෙනරත් Friday, 03 July 2015 08:39 AM

පරීක්ෂාවට තිබුණු ගේට්ටු ඇරලා දුන්නේ උතුර දකුණ දැන් සමගියි කියලා නේ. ඒ නිසා උතුරෙන් දකුණට එන ඕනෑම දෙයක් ප්‍රශ්නයක් වෙන්ට බැහැ. (ම)

:       0       0

විජයබාහු Friday, 03 July 2015 08:49 AM

ෂ්ෂ්ෂ් සද්ද කරන්න එපා යහපලානේ ඕනේ දෙයක් කරන්න නිදහස තියනවා උතුරේ කට්ටියට (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 107 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site