IMG-LOGO

උතුර/නැගෙනහිර ඒකාබද්ධ පිල කඩුලූ 7 කින් වයඹ පරදවයි

අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරගයේදී කෞෂල්‍ය වීරරත්න මෙහෙයවන උතුර/නැගෙනහිර ඒකාබද්ධ පිල කඩුලූ 7 කින් චාමර කපුගෙදර මෙහෙය වූ වයඹ පිල පරාජය කළේය. 

වයඹ පිල  ඕවර 41 කදී 188

(නිරෝෂන් දික්වැල්ල 18, ඇන්ජලෝ පෙරේරා 27, කෝසල කුලසේකර 104, කෞෂල්‍ය වීරරත්න 30/3, මධුර ලක්මාල් 41/2, මාලිංග බණ්ඩාර 21/2)

උතුර/නැගෙනහිර ඒකාබද්ධ පිල  ඕවර 34.2 කදී කඩුලූ 3 ට 190

(පබසර වඩුගේ 25, ඉයන් ඩැනියල් 92, ඇන්ඩි සොලමන්ස් 26, සහන් විජේරත්න නොදැවී 31)
ඡයාරූපය:
ඉයන් ඩැනියල්ගෙන් වේගවත් පහරක්...
(ඡයාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (0)

උතුර/නැගෙනහිර ඒකාබද්ධ පිල කඩුලූ 7 කින් වයඹ පරදවයි

රොෂාන් Thursday, 24 January 2013 02:24 PM

ජාතික කණ්ඩායමට එන්න ???මෙයා මේ තරඟාවලියෙත් හිටියේ අතිරේක ක්‍රීඩ‍කයෙක් විදියට (ස)

:       0       0

සිල්වා Wednesday, 23 January 2013 06:20 PM

පුළුන් තරම් දක්ෂතාවය පෙන්නලා ජාතික කණ්ඩායමට එකතු වෙන්න බලන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 335 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 676 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site