ස්විස් ලේබර් ඇසිස්ටන්ස් නැමැති රාජ්‍ය නොවන සංවිධානයක් පුදුකුඩු ඉරිප්පු ප්‍රදෙශයේ වර්තාමය රුපවාහිණි වැඩසටහනක් පටිගත කරිම සදහා ලංකාවට යෑමට ඉල්ලුම්කළ වීසා පත්‍ර ප්‍රතික්ෂේප කල බව රෝම තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. තානාපති කාර්යාලය පවසා ඇත්තේ ශ්‍රි ලංකා ආරක්ෂක අමාත්‍යංශය දැනුවත් කොට වීසා ලබාගන්නා ලෙසයි.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරට යන්න වීසා නොලැබේ
නිල්මිණී Thursday, 04 July 2013 07:42 PM
නියමයි! මෙයාලත් දෙනෙන්න දෙන්න ඕනේ, අපි විසා ඉල්ලන් ගියාම මෙයාලා කවදාවත් දෙන්නේ නැහැ.(නදී)
දම්මික පෙරේරා Thursday, 04 July 2013 09:10 PM
දමිලයන්ගේ මුදල් වලට වේද කරන විදේශ රාජ්‍ය නොවන සංවිදාන ඇවිත් එක එක කතා හදල සිනමා ගත කර පසුව සිංහලයන් දමිළයන්ට කරන වැරදී හැටියට පෙන්වනවා . මෙහෙම එන අයට විස නොදෙන එක හොඳයි (අ)
සඳුනි Thursday, 04 July 2013 09:27 PM
කොටින්ගේ තවත් බළල් අතක්.වීසා දෙන්නම එපා..(අ)
චන්ද්‍රා Friday, 05 July 2013 10:48 AM
ලුම්බිණි මොකද හයේ හතරේ පොල්ලකින් ඕනද?. අපිට මාධ්‍ය ඕනේ ඒ වුනාට රටට මඩ ගහන්න නෙවේ. දිමුතු කිව්වා වගේ මීට වඩා දුරදිග හිතන්න.(නදී)
ශ්‍රීලාල් Friday, 05 July 2013 03:59 AM
අපේ රට ගැන මේ අයට තියෙන කැක්කුම කුමක්ද? අපි යනවද ඒ රටවල් වල කුණු අවුස්සන්න? තමන්ගේ දේවල් බලාගෙන හිටියනම් ඉවරයිනේ.(නදී)
සම්පත් Thursday, 04 July 2013 05:52 PM
හරියට හරි. එන්.ජී.ඕ. කාරයන්ට පිනුම් ගහන්න දෙන්න එපා. (නි)
පිටිගල මිලානෝ Thursday, 04 July 2013 06:00 PM
බොහොම හොඳයි. මේ අය රුපගතකරගන ඇවිල්ල මෙහෙදී 'ඩබ්' කරලා තවත් චැනල් 4 චිත්‍රපටියක් හදයි. (දී)
ලුම්බිණි Friday, 05 July 2013 05:47 AM
ඇයි අපි මෙච්චර බය මාධ්‍යයට? (නි)
සමන් Friday, 05 July 2013 06:11 AM
සියලු දෙනාම හොද සිහියෙන් වැඩ කිරීම බොහොම වැදගත් (නි)
පිටබෙද්දර ජයා Thursday, 04 July 2013 06:38 PM
අනේ ඔව් රෑ වැටුන වලේ දවල් නම් වෙටෙන්න එපා ඔන්න (දී)
දිමුතු Friday, 05 July 2013 08:34 AM
ලුම්බිණි, ඔයාට අපේ රට ගැන සහ අපේ රටට පිට පාර්ශව වලින් තියෙන ප්‍රශ්න ගැන තියෙන දැනුම මදි. ඒක නිසා හරියට දැනුවත්වෙලා අදහස් දාන්න. නැත්නම් නොදා ඉන්න. (නි)