IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


උතුරට පාපන්දු පුහුණුව ඇමෙරිකාවෙන්

ඇමරිකා පාපන්දු පුහුණුකරුවන් යටතේ උතුරේ තරුණයෝ 375 දෙනෙක් දොරේඅප්පු ක්‍රීඩාංගනයේ දීත්, නෙල්ලියඩි ශාන්ත මයිකල් ක්‍රීඩාංගනයේ දීත් පුහුණුව ලදහ.

යුද්ධයේ දී පාදයක් අහිවූ තරුණයෙක් ද ඒ අතර විය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් උදය පෙරේරා, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රොද්‍රිගු, 553 බලසේනාවේ කර්නල් විජිත සුබසිංහ යන මහත්වරු ඊට සහාය දුන්හ.්‍

ඇමෙරිකා පාපන්දු සම්මේලනයේ පුහුණුකරුවන් වන මැතිව් බිල්මන්, ග්‍රෙග් ඩෙවිස්, ඊවන් ඩෙවිස්, චාර්ල්ස් ජොන්සන්, රොඩ්නි පීටර්සන් පුහුණුකරුවෝය.

football

 04



අදහස් (0)

උතුරට පාපන්දු පුහුණුව ඇමෙරිකාවෙන්

රොෂාන් Monday, 28 July 2014 06:33 PM

පාපන්දු පුහුණුවක් කමක් නැහැ. හැබැයි වෙනත් පුහුණු වලට ඉඩදෙන්න බැහැ (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 28 July 2014 08:31 PM

ලෝක හෝරා සමග පරිස්සමෙන් (ලෝකේ පළමු පෙලේ පින්පොකෙට් හෝරා ). (නදී)

:       0       0

ඉන්දික Monday, 28 July 2014 08:59 PM

මිනිපේ, එ්ක එහෙම නොවේ කියල කියන්න බැරි කමකුත් නෑ ලෝකේ වටේ වෙන දේවල් හැටියට. (නදී)

:       0       0

මිනිපෙ Tuesday, 29 July 2014 03:58 PM

නීලා, ඔයාගේ බේස්බෝල් කතාව නම් ඇත්ත.රට හදන කතවක් මේකට සම්බන්ධ උනේ කොහොමද? අනික මම ලිඳේ ඉන්න බව ඔයා කොහොම හරි දැන ගෙන නේද. (අ)

:       0       0

චම්මා Tuesday, 29 July 2014 01:13 AM

මේක ගොඩක් හොඳ වැඩක්. අඩුම ගානේ ඒ තරුණයනට ඔරිජිනල් ෆූට් බෝල් ඇඳුම් අන්දලා සෙල්ලම් කලාම අාස හිතෙනවා ඒ විදිහට ඉන්න. එ්කෙන් වෙන්නේ ඒගොල්ලෝ පරණ නරක යුද්දෙකට තල්ලු වෙන එක නැතුව යන එක. අපි හැමදේම සුබවාදීව බලන්න ඕනේ. (නදී)

:       0       0

මනෝ Tuesday, 29 July 2014 01:26 AM

ඇමරිකන්කාරයාගේ න්‍යාය පත්තරය ගැන දන්නේ නැතුව ඇති. (නදී)

:       0       0

ලෝගේස්වරන් Tuesday, 29 July 2014 01:32 AM

බලාගෙන ඉන්න. (නදී)

:       0       0

තිලා Tuesday, 29 July 2014 02:22 AM

මිනිපේලා වගේ ගෙම්බෝ ඉන්නකල් හේ රට හැදෙන්නේ නැහැ. මොකද ගෙම්බා දන්නේ ළිදේ තරමි විතරයි. ඇමරිකාව දන්නේ සොකර්. අඩුම තරහේ බේස් බෝල් වගේ දෙයක් නම් හරි කියන්න පුලුවන්. ආර්ජන්ටිනාවෙන් හරි බ්‍රසීලයෙන් හරි පුහුණුකරුවන් ආවානම් තව කමක් නැහැ (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 29 July 2014 03:46 AM

උතුරේ ඉඳන් බොහොම පහසුවෙන් ඉන්දියාවේ බුද්දි තොරතුරු ග්‍රහණය කරගන්න පහසුයි (නදී)

:       0       0

නැනී Tuesday, 29 July 2014 03:55 AM

මේවට යන සල්ලි එන්.ජී.ඕ වලින්ද ?(නදී)

:       0       0

රූපසිංහ Monday, 28 July 2014 02:32 PM

ඇමෙරිකාව සුදානම් වන්නේ ලංකාවේ උතුරුකරයෙන් ජාතික පාපන්දු කාණ්ඩයමක් හදන්න වගේ. (අ)

:       0       0

ඇසළ Monday, 28 July 2014 02:51 PM

පාපන්දු පුහුණුව විතරක් නම් කමක් නැහැ ආයිත් යුධ පුහුණුව නැතුව. ඇමරිකන් කාරය ලංකාවේ මොන පළාතටත් වැඩියේ ආදරෙයි උතුරු පළාතට. මොකද දන්නේ නැහැ.(නදී)

:       0       0

මිනිපෙ Monday, 28 July 2014 02:55 PM

දැන් කව්රුහරි කියාවි මේ ගොල්ලෝ සි අයි ඒ කාරයෝ කියලා. (නදී)

:       0       0

දමරේ(ගාල්ල) Monday, 28 July 2014 04:18 PM

ඔය වැඩෙි කරන්න පොලිස් සහ ඉඩම් බලතල අවශ්‍ය උ‍නේ නැහැනේද ගරු මහඇමති තුමනි.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 42 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 538 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 248 0

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 192 0

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


කොටහේනේ දැරියගේ මරණය ගැන ළමා අධිකාරියේ පරීක්ෂණයක්
2025 මැයි මස 14 250 1

කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 1467 0

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1348 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1568 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 410 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site