(යොහාන් භාසුර)
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් උණ රෝගය හේතුවෙන් මියගිය බව තහවුරු වීම නිසා සෞඛ්‍ය නිර්දේශ අනුව එම බන්ධනාගාරයේ කටයුතු සිමා කිරීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මෙහහෙයුම් හා බුද්ධි) ගාමිණී බී. දිසානායක මහතා අද (4) පස්වරුවේ පැවසීය.
ගාල්ල බන්ධනාගාරයට නියම කරන නවක රැදවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග මත තීරණය කර ඇති බවත් අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත් ගාමිණී බී. දිසානායක මහතා වැඩි දුරටත් කීය.
'
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
'උණ' ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කරයි